WMC short film competition 2013
කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) කෙටි චිත‍්‍රපට තරගයේ සම්මාන ප‍්‍රදානෝත්සවය සහ තිරගත කිරීම අප්‍රේල් 2 වන දින කොළඹ නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී පවත්වනු ලැබිණ. 2013 තරගයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවෝ ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන් විසින් මුහුණ දෙනු ලබන්නා වූ සැබෑ ජීවිත තත්ත්වයන් නිරූපණය කරන සිත් ගන්නා චිත‍්‍රපට නිෂ්පාදනය කළහ. කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) 2013 කෙටි චිත‍්‍රපට … Continue reading WMC short film competition 2013