Category: Local

Selected photographers: WMC Women’s photography exhibition 2014

තෝරාගන්නා ලද ඡායාරූපශිල්පීන් – විනිශ්චය මණ්ඩලයක් සමඟ සිදුකරන ලද පුඵල් ක්‍රියාවලියකින් පසු, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය 2014 වසර සඳහා පවත්වනු ලබන කාන්තා ඡායාරූප ප්‍රදර්ශනය සඳහා අයදුම් කරන ලද ඡායාරූප ශිල්පීන් අතරින් 25 දෙනකු තෝරා ගන්නා ලදි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, වසර 30 ක් පුරා ඉටුකළ තම සේවාව සැමරීම සඳහා, ශ්‍රී ලාංකික කාන්තාව ගේ අයිතිවාසිකම් මූලික … Continue reading Selected photographers: WMC Women’s photography exhibition 2014

Counselling for Intimate Partner Violence against Women

චූලනී කොඩිකාර සමීප සහකරු වෙතින් සිදුවන හිංසනයන්, තම පවුල හා මිතුරන්ගෙන් බැහැර තෙවන පාර්ශවයක් හා පැවසීමටත්, ඒ සඳහා විධිමත් ආයතනික පිහිටක් පැතීමටත් කාන්තාවෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙති. එයට හේතු වී ඇත්තේ, සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳ ගැටලූවක් වන බවට සිදු කෙරෙන දැනුවත් කිරීමේ වැඩමුළු, ප්්රකාශන හා මාධ්ය නිවේදන පැවතීමත්, එබඳු හිංසනයන්ට … Continue reading Counselling for Intimate Partner Violence against Women

Celebrating International Migrants Day 2014

The 15th Annual International Migrants Day was celebrated by the Action Network for Migrant Workers (ACTFORM) and Women and Media Collective (WMC) in Colombo at the Mahaveli Centre. As the country prepares for the 2015 presidential elections ACTFORM reminds us that migrant workers are deprived of their voting privileges. Being one of the larger foreign … Continue reading Celebrating International Migrants Day 2014

The prevention of Domestic Violence Act and implementation problems

චූලනී කොඩිකාර කාන්තා සංවිධානවල දීර්ඝ කාලීන හඬ නැගීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා රජය විසින් 2005 දී ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පනවන ලදී. එය විවිධ අංශයන්ගෙන් කාන්තා සංවිධාන අපේක්‍ෂා කළ මට්ටමට වඩා පහළ මට්ටමක පැවතිණි. එසේ වුවත්, එය සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය පිළිබඳ ගැටලූව සමග සටන් කළ කාන්තා ව්‍යාපාරවල ජයග‍්‍රහණයක් මෙන්ම, නීතිය සඳහා වන කාන්තා … Continue reading The prevention of Domestic Violence Act and implementation problems

Review meeting with Trade Union Women United (TUWU)

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ශ්‍රී ලංකාවේ කාන්තා වෘත්තිය සමිති සමාජිකාවන් ගේ ධාරිතාව වර්ධනය කිරිම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනේ, වසර දෙකක් පුරා සිදුකළ ක්‍රියාකාරකම් හි ප්‍රගතිය ඇගයීම සඳහා කාන්තා වෘත්තීය සමිති එකමුතුවේ නායිකාවන් 2014 දෙසැමිබර් මස 17 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හා එක්විය. කාන්තාව හා මාධ්‍ය සාමුහිකය කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ … Continue reading Review meeting with Trade Union Women United (TUWU)

Let’s ensure migrant workers voting rights! (IMD 2014)

2014 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු ! 2014 වසරේ දී අප සමරනු ලබන්නේ 15 වන ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයයි. දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය ලෙස දෙදහා වසරේ (2000) දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක‍්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් … Continue reading Let’s ensure migrant workers voting rights! (IMD 2014)

WMC condemns the statement made by Minister of Higher Education, S.B. Dissanayake

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉලක්ක කොට ගෙන, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි. දිසානායක විසින් මෑතදි කරන ලද ප්‍රකාශය කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තදබල ලෙස හෙළා දකි. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බිමට දාලා පාගලා, නිරුවත් කරලා පාර දිගේ දුවන්න සලස්වන්න ඕනැ යැයි උසස් අධ්‍යාපන ඇමතිවරයා පවසා ඇත. මෙය කුමාරතුංග මහත්මියට පමණක් නොව … Continue reading WMC condemns the statement made by Minister of Higher Education, S.B. Dissanayake