EYA 2014
ඇය 2014 පලමුවැනි කලාපය දැන් ඔබට කියවන්නට හැක
සංක්‍රමනික කාන්තාව පිළිබඳ ෂැඩෝ වාර්තාව අළලා වූ පළමුවන අදහස් විමසීමේ හමුවල 2014 වසරේ අගෝස්තු මස 01 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දී පවත්වන ලදි. ගම්පහ, නුවර, රඹුක්කන, කුරුණැග, සහ ජාඇල යන ප්‍රදේශ නියෝජනය කරමින් විදේශ රැකියාවන්හි නියුතු කාන්තා කණ්ඩායම් මෙයට සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ විදේශ රැකියාවන්හී නියුතු කාන්තාව පිළිබඳ මුහුණ දෙන ගැටළු පිළිබඳ හොද … Continue reading Migrant SHADOW report consultation
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වලට අනුබද්ධ කාන්තාවන්, කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ අනාගතයට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා 2014 ජුලි මස 31 වන දින ඒකරාශී විය. වෘත්තීය සමිති කාන්තා සමාජිකයන් ගේ එකමුතුවට අයත් කාන්තාවන් 38 දෙනෙකු ඔවුන් ගේ අදහස් සහ අත්දැකීම් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සහ එහි ජාලය සමඟ බෙදා ගැනිමට මෙහිදි … Continue reading Trade union women meet
සියලු ම රාජ්‍ය නොවන සංවිධාන විසින් පූර්ව අනුමැතියක් නොමැතිව මාධ්‍යවේදින් සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාර්ය්‍යාලය විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛනයට එරෙහිව, සිවිල් සමාජ සංවිධාන විසින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපස ඊයේ විරෝධතා රැලියක් පවත්වන ලදි. එම චක්‍ර ලේඛනය නිකුත් කිරීම තුළින් … Continue reading Keep hands off Civil Society
වෙනස් වන ලෝකයත් සමඟ නිරන්තරයෙන් ලෝකයට එකතු වන නව සමාජ මාධ්‍ය ජාලයන් හා අදාළ නවතම තාක්ෂණය පිළිබඳල ශ්‍රී ලංකාවේ කාන්තාවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය කාන්තාව හා මාධ්‍ය සාමුහිකය අවබෝධ කොට ගෙන තිබුණි. තෝරා කාන්තා කාණ්ඩායම් කිහිපයක් සඳහා විවිධ සමාජ මාධ්‍යයන්ට අදාළ වැඩසටහන් සැලසුම්කරණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුවක් 2014 වසරේ ජුනි මස 30 වන දින කොළඹදී පවත්වන … Continue reading New Media training for women in Sri Lanka – HerSpace
සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය විසින් (ACTFORM) කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) සමග එක්ව සංක‍්‍රමණික කම්කරුවන් විසින් මුහුණ දෙනු ලබන ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කරන අතරම සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව සංක‍්‍රමණික නිලධාරීන් දැනුවත් කරන ජාතික කි‍්‍රයා සැලස්මේ කි‍්‍රයාකාරකම් කි‍්‍රයාවට නැගීම සඳහා වූ රැස්වීම් කිහිපයක් පවත්වනු ලැබී ය. රැස්වීම්වල දී ප‍්‍රජා නායිකාවන්, පාසල් ගුරුවරියන්, ආණ්ඩු නියෝජිතවරියන් … Continue reading ACTFORM Kandy District Committee meetings
කොළඹ ස්තී‍්‍ර සංවිධානවල 40 කට ආසන්න නාගරික ස්තී‍්‍රහු පිරිසක් 2014 පෙබරවාරි 8 හා 9 යන දිනවල කුරුණෑගල, මහව ඇහැටුවැවෙහි කෙරුණු හුවමාරු සංචාරයක කොටසක් වූහ. කාන්තාව හා මාධ්‍යය සාමුහිකය විසින් මුල පුරන ලද මෙම එකතුව දිවයිනේ ස්තී‍්‍ර කණ්ඩායම් අතර බැඳීම් ශක්තිමත් කිරීමට හා තිරසර සබඳතා ගොඩ නැගීමට යකල්ල ස්තී‍්‍ර සම්පත් මධ්‍යස්ථානයේ හා ඉබ්බාගමුවේ ගොවි තොරතුරු මධ්‍යස්ථානයේ … Continue reading WMC exchange visit to Kurunegala
Women New Media producers, women’s activists and members of women’s groups were part of a training workshop on the methods of using online and social media tools safely while publishing their community messages to the online sphere. The New Media training workshop was held on the 27th of June 2014, headed by Nalaka Gunawardene, Science … Continue reading HerSpace training for women New Media producers
වසරේ එම කාලය යළිත් පැමිණ තිබේ ! කාන්තාව හා මාධ්‍යය සාමුහිකයට ස්තී‍්‍රන්ගේ දේශපාලන නියෝජනය හා තීරණ ගැනීමේ භූමිකාවන්හි ස්තී‍්‍රන් පිළිබඳව චිත‍්‍රණය කරන කෙටි චිත‍්‍රපටයක් ඔබ විසින් නිෂ්පාදනය කරනු ලැබීම වුවමනා ය. හොඳම කෙටි චිත‍්‍රපට හා තිර පිටපත්වලට සම්මාන පිරි නැමෙනු ඇත. වැඩිමනත් විස්තර සඳහා අමුණා ඇති අනුරූ හා අයදුම්පත් බලන්න:
The second issue of WMC’s Options magazine for the year 2013 is out now. The latest issue features Sunila Abeysekara, founder of WMC, and her devotion towards safeguarding the rights of individuals, feminism and theatre. Read various narratives about Sunila along with articles and photo essays on women in a working environment. Read the magazine … Continue reading Options 2013: Issue 2