Category: Photos

Capacity building New Media workshop for HerSpace

Aiming to strengthen the women’s network in the country a New Media training workshop was organised on the 6th of June 2014, for women in Sri Lanka by the Women and Media Collective. Women’s rights activists and members of women’s groups participated in the training to build a presence online and to eschew the skepticism … Continue reading Capacity building New Media workshop for HerSpace

ACTFORM Kurunegala District Committee Meetings

සංක‍්‍රමණික කම්කරු අයිතිවාසිකම්වලට අදාළ ප‍්‍රශ්න පිළිබඳව දැනුවත්භාවය නගාලීමේ අරමුණන් යුතුව සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFORM), කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC), ස්තී‍්‍ර සම්පත් මධ්‍යස්ථානය හා කුරුණෑගල දිස්ති‍්‍රක් කමිටුව මානව හිමිකම් සංවිධානවල, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්, ආණ්ඩු නියෝජිතයින්, ස්තී‍්‍ර කණ්ඩායම් හා සංක‍්‍රමණික කම්කරු නියෝජිතයින් 15 දෙනෙකු සමග සාකච්ඡාව සඳහා අවකාශයක් නිර්මාණය කරනු ලැබීය. මෙම මුල පිරීම … Continue reading ACTFORM Kurunegala District Committee Meetings

ACTFORM Kegalle District Committee meetings

ආණ්ඩු නියෝජිතයින්, රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් කි‍්‍රයාකාරිනියන් හා සංක‍්‍රමණික කම්කරුවන් එක් රැස්ව විදේශවල වැඩ කරන ස්තී‍්‍ර කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධා කරන ප‍්‍රධාන මූලයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබිණ. සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFROM) හා කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) විසින් සම්බන්ධීකරණය කරනු ලදුව කෑගල්ලේ සංක‍්‍රමණික ස්තී‍්‍රන්ගේ සංවිධානය සංක‍්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික කි‍්‍රයා සැලස්ම … Continue reading ACTFORM Kegalle District Committee meetings

WMC short film competition 2013

කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) කෙටි චිත‍්‍රපට තරගයේ සම්මාන ප‍්‍රදානෝත්සවය සහ තිරගත කිරීම අප්‍රේල් 2 වන දින කොළඹ නාමෙල් මාලිනී පුංචි තියටර්හි දී පවත්වනු ලැබිණ. 2013 තරගයේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවෝ ශී‍්‍ර ලංකාවේ ස්තී‍්‍රන් විසින් මුහුණ දෙනු ලබන්නා වූ සැබෑ ජීවිත තත්ත්වයන් නිරූපණය කරන සිත් ගන්නා චිත‍්‍රපට නිෂ්පාදනය කළහ. කාන්තාව හා මාධ්‍යය සාමුහිකයේ (WMC) 2013 කෙටි චිත‍්‍රපට … Continue reading WMC short film competition 2013

Celebrating International Migrants Day 2013

As a tribute to all migrant workers of Sri Lanka Action Network for Migrant Workers (ACTFORM) together with Women and Media Collective (WMC) organised the 14th Annual International Migrants Day on the 21 of December at the Mahaveli Centre. This year we not only celebrated our women workers but also their families, especially children who … Continue reading Celebrating International Migrants Day 2013