සෞදියේ දී ගල් ගසා මරා දැමීමට නියමිත ඇගේ ජීවිතය වෙනුවෙන් ඔබේ හදවතේ ඉඩක් ඇත්නම් දෙසැම්බර් 3 වනදා හවස 4 ට තුම්මුල්ල හංදියේ එක්සත් ජාතීන්ගේ මූළස්ථානය ඉදිරියට එන්න. මේ ගෙවෙමින් ඇත්තේ ඇය වෙනුවෙන් අපට දැනෙන වේදනාව ප්රකාශ කිරීමට ලැබෙන අවසන් පැය ගනන විය හැකි ය. ඒ වේදනාවට මේ අප්රසන්න යථාර්ථය වෙනස් කරන්නට දායක විය හැකි ද? එන්න… – අලුත් පරපුර
(ඔබේම ආකාරයකට මේ පනිවිඩය ජනගත කරන්නට දායක වන්න)