ස්ත්‍රීවාදය අධ්‍යයනය කිරීමට කැමති තරුණ ඔබ සදහා කාන්තාව හා මාධ්‍ය සාමුහිකයෙන් අවස්ථාවක්…

ස්ත්‍රීවාදය අධ්‍යයනය කිරීමට කැමති තරුණ ඔබ සදහා කාන්තාව හා මාධ්‍ය සාමුහිකයෙන් අවස්ථාවක්…

ස්ත්‍රීවාදය සදහා උනන්දුවක් දක්වන ඔබ වයස අවුරුදු 18 – 30 අතර කාන්තාවක් නම් ඔබට අප හා එක්විය හැකියි.

මෙම කතිකාවත සදහා අප ඔබට ආරාධනා කරමු.

Application Form Sinhala