Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?
මූලාශ්‍රය: සමබිම පසුගිය 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ‘සාමය, අවිහිංසාව සහ සාමානාත්මතාවය’ සඳහා ස්ත්‍රීන් මැයෙන් මාධ්‍ය හමුවක් කැඳවීය. එයට කුමුදුනී සැමුවෙල්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, නෙයෙල් ක්‍රිස්ටීන් කන්‍යා සෙහොයුරිය, නීතිඥ එර්මීසා ටීගල් සහ මාධ්‍යවේදිනි දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහභාගී වූ අතර මෙම ලිපිය ඇය එහිදී දක්වන ලද අදහස් ඇසුරින් සකස් කරන ලදී. අවුරුදු විසිපහක මගේ ජනමාධ්‍ය ජීවිතය … Continue reading Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?