Samabima supplement: මේ අර්බුදය ජයගත හැකියි
මේ අර්බුදය ජයගත හැකියි ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානයේ සුමිකා පෙරේරා සමග සාකච්ඡා කර 500 වන සමබිම ඉරිදා අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි. Source: www.samabima.com මේ මොහොතේ ලංකාවේ දේශපාලන අර්බුදය, කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස ඔබට දැනෙන්නේ කොහොමද? මෙය රට තුළ තිබෙන අවිනිශ්චිත මොහොතක්. පුරවැසියෙක් ලෙසත් කාන්තාවක් ලෙසත් මම දකින්නේ මෙය අතිශයින්ම ප්රජාතන්ත්ර විරෝධි තත්ත්වයක් ලෙස. ආණ්ඩුවක් … Continue reading Samabima supplement: මේ අර්බුදය ජයගත හැකියි