පියෙකුගෙ වගකීම
ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම තහනම් කිීරීම සම්බන්ධයෙන් ගෙන ආ පවුල් පසුබිම් වාර්තාව පදනම් කොටගෙන ස්ත‍්‍රීන් බොහෝමයකට විදේශ ගත වීමට ඇති අයිතිය අහිමි විය. දරුවන්ගේ වගකීම් මවට පමණක් නොව, පියාට ද හිමි බව අප සමාජයේ බොහෝ දෙනෙකු පිළිනොගන්නා නමුත් ස්ත‍්‍රීන් උපයන විදේශ විනිමය රටේ … Continue reading පියෙකුගෙ වගකීම
National Budget (2018) proposal from women’s rights activists submitted to the Ministry of Finance
The following proposal was submitted by women’s rights activists and groups for the 2018 national budget. The proposal, submitted to the Ministry of Finance, identifies strategies for gender responsive budgeting. Click here to download the proposal
‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නොවෙයි’’
‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නෙවෙයි’’ – මාලා දසනායක (1947-2017) දශක පහකට වඩා සමාජ කි‍්‍රයාකාරිනියක් සහ ස්ත‍්‍රී කි‍්‍රයාකාරිනියක්ව කටයුතු කළ මාලා දසනායක සහෝදරිය 2017 සැප්තැම්බර් 25 දින උදෑසන සිය දිවියෙන් සමුගත්තාය. සිය ක‍්‍රියාකාරී ජීවිතයේ වැඩිමනත් ‘කාන්තා හඬ’ සංවිධානය වෙනුවෙන් කැප කළ ඇය ශ‍්‍රී ලංකා ස්ත‍්‍රී ව්‍යාපාරයටත්, සමාජ අරගලවලටත් ඉමහත් දායකත්වයක් ලබාදුන් … Continue reading ‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නොවෙයි’’
Comprehensive Sexuality Education in Sri Lanka (video)
highlighting the need for comprehensive sexuality education, especially for young people. Click on this link to view the video.
Comments on the Amended Local Authorities Elections Act (Sinhala)
පළාත් පාලන ආයතන තුළ ස්ත්‍රීන්ගේ නියෝජනය 25%කින් වැඩිකරන බවට රජය විසින් පොරොන්දුවක් ලබාදෙන ලදී. ඒ අනුව පසුගිය කාලය පුරා මේ ඉල්ලීම තහවුරු කරගැනීම පිණිස අප කාන්තා ක්‍රියාකාරිනියන් විසින් අදාළ දේශපාලන නායකයින් සමඟ සාකච්ඡාවට ද ලක්කරන ලදී. පසුගිය අගෝස්තු 25 වන දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත සම්මතවීමත් සමඟ ඒ පිළිබඳ කාන්තාව සහ මාධ්‍ය … Continue reading Comments on the Amended Local Authorities Elections Act (Sinhala)
Digital Storytelling Workshop
Storytelling is a powerful medium that allows people to describe an experience to a listening audience. While there are many ways in which stories are told, the Association for Progressive Communications together with the Women and Media Collective held a digital storytelling workshop to provide participants with the skills and knowledge to tell ones story … Continue reading Digital Storytelling Workshop
Action for a people’s constitution: public meeting and rally
The photographs are from the public meeting and rally of when civil society took to the streets demanding that the new constitution guarantees economic justice and inclusion along with political freedoms and empowers people to secure economic policies that creates opportunities for all. Action for a peoples constitution is a collective of movements, networks, organisations … Continue reading Action for a people’s constitution: public meeting and rally
Feminist Internet Exchange pop-up
Greetings! Some feminist lovers of the internet and the Association for Progressive Communications are organising a Feminist Internet eXchange pop-up at the Reading Room, in Bangkok on 31st July 2017 (9:30am-5:30pm). This will be following the 2017 Asia Pacific Regional Internet Governance Forum. The main objective of this meetup is to look at the Feminist … Continue reading Feminist Internet Exchange pop-up
Fair hand for fair justice – Daily News
Source: Daily News When women are in government, the benefits are boundless: corruption lessens, the economy improves, and governance itself is more efficient. One would think such positive results would mean female participation in politics would be high, and ever-increasing. Unfortunately, in Sri Lanka, like elsewhere, this is hardly the case. Since 1931, Sri Lankan … Continue reading Fair hand for fair justice – Daily News