Category: Capacity Enhancing

Media training workshop for potential women candidates

පළාත් පාලන ඡුන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින අපේක්ෂිකාවන් සඳහා 2010 අගෝස්තු 18-20 යන දිනවල වැඩමුළුවක් කොළඹදී පවත්වන ලදී. ඊට කුරුණෑගල, මොණරාගල, බදුල්ල සහ ගාල්ල යන දිස්ත‍්‍රික්කවලින් 40 දෙනෙකු සහභාගි වූහ. මාධ්‍යයට මුහුණදීම, මුද්‍රිත මාධ්‍යයේ ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම, පුවත් පත්වලට ලිපි ලිවීම, මහජනතාව අමතා කතා කිරීම වැනි කරුණු ගැන පුහුණුවක් ලබාදෙන ලදී.

Workshop on Advocacy Strategies

පළාත් පාලන ඡුන්ද විමසීමට තරඟ කිරීමට අපේක්ෂා කරන ස්ත‍්‍රීන් සඳහා කරුණු ඉදිරිපත් කිරීමේ උපාය මාර්ග පිළිබඳව දින දෙකක වැඩමුළුවක් 2010 ජුනි 09 සහ 10 යන දිනවල කොළඹ දී පවත්වන ලදී. එය පළාත් පාලන මට්ටමේ ස්ත‍්‍රී දේශපාලන නියෝජනය 20% කින් වැඩි කිරීම සඳහා පවත්වන වැඩමුළු මාලාවක පළමු වැන්නයි. බදුල්ල, මොණරාගල, කුරුණෑගල, ත‍්‍රිකුණාමලය, සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල ස්ත‍්‍රී … Continue reading Workshop on Advocacy Strategies

DAWN – Regional Training Institute

දකුණු සහ අග්නිදිග ආසියාවේ තරුණ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා දෙවන කලාපීය පුහුණු වැඩමුළුවක් පිලිපීනයේ මැනිලා නගරයේ දී 2009 අපේ‍්‍රල් 16 සිට 22 දක්වා පැවැත්විණ. ඊට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වෙනුවෙන් කුමුදිනී සැමුවෙල් සහ නිලූෂා හේමසිරි සහභාගි වූහ. DAWN ආයතනයේ දකුණු ආසියානු සම්බන්ධීකාරිකාව වන කුමුදිනී සැමුවෙල් එහි සම්පත්දායිකාවක් ද වූවාය. මෙම පුහුණුව ඊට සහභාගි වූ ආසියාවේ තරුණ … Continue reading DAWN – Regional Training Institute

Encounter group-project

2008 පෙබරවාරි, මාර්තු. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් නායකත්වය ගෙන සම්බන්ධීකරණය කළ යෝජිත අභිමුඛ කණ්ඩායම යනු ගැටුමේ විෂය මූල යථාර්ථයන් අව්‍යාජව, විශ්වාසවන්තව ගරු කටයුතු ආකාරයෙන් විෂය මූල යථාර්ථයන් ගැන ඔවුන්ගේ අදහස් හා අත්දැකීම් විමසා බැලීමට, සාකච්ඡුා කිරීමට, අභිමුඛ කිරීමට හා සමථයට පත් කිරීමට ජනතාවට අවකාශයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලකි. ක‍්‍රියාකාරකම් සැලසුම් කිරීමේ මූලික සාකච්ඡුා ඔක්තෝබර් මාසයේ … Continue reading Encounter group-project