Category: Events

GEAR Meeting

එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ස්ත‍්‍රී-පුරුෂ ව්‍යුහයේ ප‍්‍රතිශෝධන පිළිබඳව සාකච්ඡුාවක් 2009 පෙබරවාරි 26 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡුාවේ අරමුණ වූයේ ඨෑ්ඍ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමත් නිව්යෝක් නගරයේ පැවැත්වෙන ස්ත‍්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ සැසියට ඉදිරිපත් කරන වාර්තාවට දායක වීමත්ය.

National Convention 2009

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තම හවුල්කාර ස්ත‍්‍රී සංවිධාන සමඟ 2009 පෙබරවාරි 6 සිට 8 දක්වා මහනුවර තිලංකා හෝටලයේ දී ජාතික සමුළුව පැවැත් වූයේය. දිවයින පුරා විහිදීඇතිි විවිධ කාන්තා සංවිධානවලින් පැමිණි 41 ක් සමුළුවට සහභාගි වූහ. මෙම රැුස්වීම නව අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමේ සාකච්ඡුාවක ආකාරයෙන් පැවති අතර අවධානය යොමු විය යුතු කරුණු රැුසක් ගැක කතාබහ … Continue reading National Convention 2009

Bus, Sticker and White Ribbon Campaign – 16 days of Activism Against Gender-Based Violence


In commemoration of International Day for the Elimination of Violence Against Women which falls on the 25th of November, the GBV Forum has launched a 16 day campaign (25th November to 10th December) to end violence against women.   GBV Forum’s 2008 slogan “Violence Against Women Hurts Us All … ACT NOW – End Violence … Continue reading Bus, Sticker and White Ribbon Campaign – 16 days of Activism Against Gender-Based Violence


International Human Rights Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ලිප්ටන් වටරවුමේ පැවති 2008 මානව හිමිකම් දින රැුළියට සහභාගි විය. ඉන් අනතුරුව කොළඔ මහජන පුස්තකාලයේ දී රැුස්වීමක් ද පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් ස්ත‍්‍රී සංවිධාන සමඟ එක්ව ප‍්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු වන ජේ.සී. වැලිඅමුණ මහතාගේ නිවසට මෑතක දී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් … Continue reading International Human Rights Day 2008

FLICT Partner Day

ඔක්තෝබර් මාසයේ දී බේරුවලත්, නොවැම්බර් මාසයේ දී මහනුවරත් පවත්වන ලද ෆ්ලික්ට් හවුල්කරුවන්ගේ දින රැුස්වීම්වලට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ද සහභාගි වූයේය. සහභාගිවූවන් තම අත්දැකීම් අනෙක් අය සමඟ හුවමාරු කරගෙන ඉදිරි ක‍්‍රියාත්මක සැලැස්මක් සකස් කරගන්නා ලදී.

Exhibition of Women’s Activism

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2008 සැප්තැම්බර් 27 හා 28 යන දිනවල ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී ව්‍යාපාරයේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන සහ එහි සංවර්ධනය කෙරේ ස්ත‍්‍රී සංවිධානවල දායකත්වය හුවා දැක්වෙන ප‍්‍රදර්ශනයක් එදා සිට අද දක්වා  ඣඇයගේ පියසටහන්’ නමින් සංවිධානය කරන ලදී. එම ප‍්‍රදර්ශනයට ස්ත‍්‍රිය සහ දේශපාලනය, මාධ්‍යයේ ස්තී‍්‍ර නියෝජනය, ජාත්‍යන්තර ස්ත‍්‍රී දින උත්සව, සාමය සහ ස්ත‍්‍රීන්ට එරෙහි … Continue reading Exhibition of Women’s Activism

People’s SAARC

2008 ජුලි 18, 19 හා 20 යන දිනවල කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී දකුණු ආසියානු ජනතා සමුළුව පවත්වන ලදී. 1993 සිටම කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුණු ආසියානු සංගමයේ (සාර්ක්* රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සමාන්තරව දකුණු ආසියානු රටවල ජනතාවගේ සහයෝගිතාවය, සාකච්ඡුාව, උපාය මාර්ග සකසා ගැනීම සහ ක‍්‍රියාත්මක පියවර පිළිබඳව නොකඩවා සිදුවෙන ක‍්‍රියා පිළිවෙතක් පවතී. කාන්තාව හා මාධ්‍ය … Continue reading People’s SAARC

Consultation on Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka

අපේ‍්‍රල්. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාව උපාය මාර්ගික ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්ගේ සාම ක‍්‍රියාකාරකම් සිතියම්ගත කිරීමේ සමීක්ෂණ අධ්‍යයනයක් කිරීමට භාර ගත්තේය. මෙම අධ්‍යයනය සිදුකරන ලද්දේ ඉන්ටර්නැෂනල් ඇලර්ට් ආයතනයේ සහාය ඇතිවය. එම ව්‍යාපෘතියට ඇතුළත් වූයේ ශ‍්‍රී ලංකාවේ සාම මුලපිරුම්වල නිරතව සිටින ස්ත‍්‍රී සංවිධාන සහ ස්ත‍්‍රීන් හඳුනාගැනීම, තෝරාගත් ස්ත‍්‍රීන්ගේ සංවිධාන/ජාල … Continue reading Consultation on Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka