Category: Events

WMC Film Festival 2006

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2006 මාර්තු 20, 21 හා 22 ස්ත‍්‍රී චිත‍්‍රපටි උළෙලක් කොළඹ රුසියානු සංස්කෘතික කේන්‍ද්‍රයේදී පැවැත්විණ. ප‍්‍රදර්ශනය කරන ලද්දේ කාමෝෂ පානි (ඉන්දියාව බෙදීයෑම හා පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වූ ඉන්දියානු ෂීක් ස්ත‍්‍රියකගේ කතාවක්) 3 වන පිටුව. (3 වැනි පිටුවේ ජනමාධ්‍යවේදිනියක් හා ඇය වඩා අර්ථවත් ජනමාධ්‍යකරණයක් සහ ස්ත‍්‍රීන් ජනමාධ්‍යයට සම්බන්ධ කරගැනීමට … Continue reading WMC Film Festival 2006

Katunayake Peace Vigil

ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය 2006 පෙබරවාරි 20 වැනිදා කටුනායක දී සාම ව්‍යාපාරයක් පැවැත් විය. සාකච්ඡුා සඳහා ජිනීවා බලා යන රජයේ සහ එල්ටීටීඊ නියෝජිතයින්ට ශ‍්‍රී ලංකාවේ සාමය සඳහා අප තුළ ඇති බලවත් ආශාව කැමැත්ත ප‍්‍රදර්ශනය කිරීමය. විවිධ සංවිධානවලින් පැමිණි කාන්තාවෝ 200 කට අධික පිරිසක් ඊට සහභාගි වූහ.

Memorandum to the President and LTTE 


2006 පෙබරවාරි 10 වැනිදා ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය ‘සටන් විරාමය ආරක්ෂා කොට සාම සාකච්ජා නැවත අරඹන’ ලෙස ඉල්ලා සිටීමේ සංදේශයක් අතිගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට හා එල්ටීටීඊ නායක වී ප‍්‍රභාකරන් මහතාට බාරදෙන ලදී. මෙම සංදේශයේ පිටපතක් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාටත්, එල්ටීටීඊ දේශපාලන අංශයේ ප‍්‍රධානි තමිල් සෙල්වම් මහතාටත්, සියලූම ජන මාධ්‍යවලටත් … Continue reading Memorandum to the President and LTTE 


Peace Vigil to coincide with Norwegian Facilitator’s visit to Jaffna

2006 ජනවාරි 23 වැනි දා ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රීන්ගේ (Sri Lanka Women NGO Forum) සංවිධානය නෝර්වීජියානු පහසුකාරකගේ දෙවන යාපන සංචාරයට සමඟාමීව වවුනියා නගරයේ දී දෙවන සාම ව්‍යාපාරයක් පැවැත්වීීමට සැලසුම් කරන ලදී. කෙසේ වුවත් ජනවාරි 21 වැනි දා අඩම්පන් හි සිදු වූ ප‍්‍රහාරය නිසා ඇති වූ ආරක්ෂක තත්ත්වය නිසා සාම ව්‍යාපාරය කොළඹ … Continue reading Peace Vigil to coincide with Norwegian Facilitator’s visit to Jaffna