Category: State & Politics

Annual Women’s National Convention 2006

2007 ජනවාරි 9-11, වාද්දුව, ශ‍්‍රී ලංකාව. ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා වන 2006 වාර්ෂික ජාතික සමුළුව 2007 ජනවාරි මාසයේ දී පවත්වන ලදී. මහනුවර, නුවර එළිය, මොණරාගල, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවලින් ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් තිස් එකක් මෙම සමුළුවට සහභාගි වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් සඳහා තම ප‍්‍රථම වාර්ෂික සමුළුව පවත්වන ලද්දේ 1984 දීය. … Continue reading Annual Women’s National Convention 2006

Consultation on proposing a General Recommendation on ‘Women and Armed Conflict’ to the CEDAW Committee

2006 දෙසැම්බර් 7. කළුතර. ශ‍්‍රී ලංකාව. කාන්තාවහා මාධ්‍ය සාමූහිකය අන්තර් ජාතික ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විමසුම-ආසියා පැසිපික් කලාපය (IWRAW-AP) සමඟ එක්ව සීඩෝ කමිටුවට ‘ස්ත‍්‍රීන් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ පොදු නිර්දේශ ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡුා කිරීමට උපදේශන රැුස්වීමක් පවත් වන ලදී. සීඩෝ කමිටුවේ සාමාජික සහ ෂඋඍ්උ- ්ඡු හිටපු විධායක අධ්‍යක්ෂ ශාන්ති ධෛයිරියම් මෙම රැුස්වීමේ මුලසුන දැරීය. මෙම … Continue reading Consultation on proposing a General Recommendation on ‘Women and Armed Conflict’ to the CEDAW Committee

Workshop on CEDAW Shadow Report Writing

කළුතර, 2006 දෙසැම්බර් 5-6 කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අන්තර් ජාතික ස්ත‍්‍රී අයිතිවාසිකම් පිළිබඳ විමසුම, ආසියා පැසිපික් ෂබඑැරබ්එසදබ්ක උදපැබ.ි ඍසටයඑි ්ජඑසදබ උ්එජය- ්ිස් ඡු්ජසසෙජ සමඟ එක්ව ශ‍්‍රී ලංකාවේ සිඩො විකල්ප වාර්තාව ලියන ලේඛිකාවන් සඳහා ස්ත‍්‍රීන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස් කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතිය පිළිබඳ වැඩමුළුවක් පැවැත් වීය. මෙම වැඩමුළුව මෙහෙයවීම සඳහා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, … Continue reading Workshop on CEDAW Shadow Report Writing

Preparation of Migrant Rights Alternative Report

2006-2008 මැයි. සංක‍්‍රමණික අයිතීන් පිළිබඳ කමිටුවේ අවධානයට යොමු කළ යුතු හා එම වාර්තාවට ඇතුළත් විය යුතු දත්ත තීරණය කිරීමට සංක‍්‍රමණිකයින්ගේ අයිතීන් පිළිබඳව වැඩකරන අදාළ රාජ්‍ය නොවන සංවිධාන රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡුාවන් 2006 මැයි මාසයේ දී සහ නොවැම්බර් මාසයේ දී පැවත්විණ. ශ‍්‍රී ලංකාණ්ඩුව 1996 දී සියලූ සංක‍්‍රමණික කම්කරුවන් හා ඔවුන්ගේ Wenn Sie also Verlangen nach ein … Continue reading Preparation of Migrant Rights Alternative Report

Weekly Peace Vigils at Lipton Circus

අගොස්තු 4 සිට ඔක්තෝබර් 4 දක්වා. සෑම බදාදා දිනකම කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනිකුත් කාන්තා සංවිධාන හා මානව හිමිකම් සංවිධාන සමඟ සංවිධානය කළ සාම ව්‍යාපාරයක් ලිප්ටන් වටරවුමේ පැවැත් වීය. දේශීය සහ ජාත්‍යන්තර ප‍්‍රජාවද යුද්ධයට සහ දේශපාලන ඝාතනවලට එරෙහිව විරෝධය පළ කිරීමට මෙම සාම ව්‍යාපාරයට එක් වූහ. එම ඡුායාරූප බැලීමට මෙතැන ක්ලික් කරන්න.

Women’s Peace Vigil for International Peace Day

2006 සැප්තැම්බර් 21 වැනි දින ජාත්‍යන්තර සාම දිනය සැමරීමට මඩකලපුව, පොළොන්නරුව, මහනුවර, පුත්තලම, කුරුණෑගල, බලන්ගොඩ, ගලේවෙල, ගාල්ල, බුත්තල, බදුල්ල, හැටන්, මහියංගණය, ජා-ඇල සහ කොළඹ යන ප‍්‍රදේශවලින් ස්ත‍්‍රීන් විශාල පිරිසක් 2006 සැප්තැම්බර් 26 දින කොළඹ ලිප්ටන් වටරවුමට රැුස්වූහ. සාම ව්‍යාපාරය පවත්වන ලද්දේ ජාත්‍යන්තර සාම දිනය සැමරීමට හා රජයට, එල්.ටී.ටී.ඊයට හා ජාත්‍යන්තර ප‍්‍රජාවට සාමය පිළිබඳව අපගේ කැපවීම … Continue reading Women’s Peace Vigil for International Peace Day

Submission of “Human Rights and Humanitarian Concerns of Women”

සැප්තැම්බර් 8, වාර්ගික අධ්‍යයන් සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (INFORM) කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ ඉන්ෆෝම් ආයතනය, 2006 සැප්තැම්බර් 12 බ‍්‍රසල්ස්හි පැවති සම සභාපතිවරුන්ගේ රැුස්වීමට ‘මානව අයිතිවාසිකම් සහ ස්ත‍්‍රීන්ගේ මානුෂිකවාදී ගැටළු’ යනුවෙන් ඒකාබද්ධ ලිපියක් ඉදිරිපත් කළහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ විද්වත් කමිටුවට ස්ත‍්‍රී කණ්ඩායම් ගණනාවක් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවී ගැටළු … Continue reading Submission of “Human Rights and Humanitarian Concerns of Women”