Postgraduate Diploma in Gender Studies 2015/2016 – Deadline extended to April 27, 2015
Application deadline has been extended to April 27th 2015. Please see below for more details. Application form Brochure
Increasing women’s political representation: a discussion on current reforms
වත්මන් ව්‍යවස්ථාමය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සන්දර්භය තුළ, පාර්ලිමේන්තුව තුළ කාන්තා දේශපාලන නියෝජනය ඉහළ නැංවිමේ අනාගතය කෙබඳු වේද යන්න පිළිබඳ අදහස් විමසිමක් මැතිවරණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂඥයකු වූ කරේ වොලන් සමඟ සිදුකරන ලදි. ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්රසමසිංහ මහතා ප්‍රථම වතාවට පළාත් පාලන ආණ්ඩුව තුළ හුදු නාමයෝජනා වලින් ඔබ්බට ගොස් ස්වාධීනව තරඟ කරන කාන්තාවන් ගේ සංඛ්‍යාව … Continue reading Increasing women’s political representation: a discussion on current reforms
ACTFORM meets Minister of Foreign Employment, Thalatha Athukorala
විදේශ රැකියාවන්හී සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරී ජාලය, විදේශ රැකියාවන්හි නියුතු කාන්තාවන් ගේ වත්මන් තත්ත්වය සහ ඔවුන්ගේ නිවෙස් වල සහ රැකියා ස්ථානයේ තත්ත්වය වැඩිදියුණු කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා නව රජය යටතේ පත් කරන ලදල විදේශ රැකියා කටයුතු ඇමතිනි තලතා ගුණසේකර මුණ ගැසීමට යන ලදි. විදේශ රැකියාවන්හී සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරී ජාලය … Continue reading ACTFORM meets Minister of Foreign Employment, Thalatha Athukorala
Film: Don’t think of me as a woman, an election story from the margins
මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ. … Continue reading Film: Don’t think of me as a woman, an election story from the margins
University students from New York and Colombo visit WMC
කොළඹ විශ්ව විද්යානලයේ සහ නිව්යෝර්ක් හී ගැලටෙයින් පාසලේ මානව අයිතිවාසිකම් පිළිබඳ නීති හදාරන සිසුන් කණ්ඩායමක් පසුගිය දා කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යයන චාරිකාවක නිරත වූහ. මෙහිදී විශේෂයෙන් ම ඔවුන් ගේ අවධානයට ලක් වූයේ ශ්‍රී ලංකාවේ කාන්තා අයිතින් සම්බන්ධ ගැටළුවලට පිළියම් සෙවීම සම්බන්ධව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ භූමිකාව සහ ස්ත්රී පුර්ෂ සමාජභාවය … Continue reading University students from New York and Colombo visit WMC
WMC Women’s Photography Exhibition 2014
කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරය සැමරීම සඳහා කාන්තා අරගල සහ කාන්තා අභිමානය නමින් තේමා කොට ගත් පවත්වන ප්‍රදර්ශනයට සමගාමීව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ 2014 වසරේ ඡායාරූප ප්‍රදර්ශනයද පවත්වන ලදි. මෙම ප්‍රදර්ශනය 2015 පෙබරවාරි මස 11 වන දා සිට 13 වන දා දක්වා කොළඹ ජාතික පුස්තකාලයේ මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව පැවතිණ. ‘වැඩකරන කාන්තාව යන … Continue reading WMC Women’s Photography Exhibition 2014
Prime Minister Wickramasinghe Pledges to Increase Women Participation in Politics
ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා කාන්තා පාර්ලිමේන්තු නියෝජිතවරියන් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, UNFPA , එක්සත් ජාතින්ගේ කාන්තාවන්, එක්සත් ජාතීන් ගේ නේවාසික සම්බන්ධීකාරකවරුන්ගේ කාර්්යානලය සමඟ සහයෝගිතාවයෙන් පවත්වන ලද උත්සවයේදී ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්රයමසිංහ, මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීම හරහා ප්‍රාදේශීය , පළාත් සභා සහ ජාතික මට්ටමින් කාන්තා දේශපාලනය සහභාගිත්වය 25% කින් ඉහළ නැංවීමට ප්‍රතිඥා දී ඇත. … Continue reading Prime Minister Wickramasinghe Pledges to Increase Women Participation in Politics
WMC Short Film Competition 2014
කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන, කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ 30 වන සංවත්සරික ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලෙදි එනම් 2015 පෙබරවාරී මස 10 වන දින ලබා දෙන ලදි. මෙම වසරේ පළමු වන ස්ථානය ජේ. පී . කුසුම් ජයවීර විසින් නිර්මාණය කරන ලද “ වේගවත් ගැහැණිය” නම් වු චිත්රපපටයට හිමි විය. … Continue reading WMC Short Film Competition 2014
IWD 2015: International Women’s Day March
2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිම සඳහා, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් පිළිබද වැඩ කරන කාන්තා කණ්ඩායම් මාර්තු 9 වන දා කොළඹ දී එක් රැස් විය. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවිම සඳහා අඩුතරමින් 25% ක කෝටාවක් සියලු ම දේශපාලන තලයන් සඳහා හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සහ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් වු කාන්තාවට සම අයිතින් ලබා දීමේ … Continue reading IWD 2015: International Women’s Day March