Category: Publications

SOL 2016

ஆண்மைய அரசியலைக் கடந்து செல்லல்… மற்றும் அரசியலில் பெண்கள் Click here to download SOL 2016 ஆண்மைய அரசியலைக் கடந்து செல்லல்… மற்றும் அரசியலில் பெண்கள் (SOL 2016 ) by wmcsrilanka on Scribd

Action for a Peoples’ Constitution

යුක්තිය සහිත සාමයක් සහ දේශපාලන හා ආර්ථික සමානාත්මතාවය සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා බලය බෙදා හැරිමක් සදහා නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ඓතිහාසික අවස්ථාවක් සපයා ඇත. ජනකොටස් අතරත්ලකලාපීය වශයෙනුත් ආර්ථික අසමානතාවයන් දිනෙන් දින වැඩිවෙමින් තිබේ. සෞඛ්‍ය සේවාවන්ලඅධ්‍යාපනය සහ සමාජ සුභසාධන සේවා දුර්වල වෙමින් පවතින අතර ස්වාභාවික සම්පත් විනාශ වෙමින් පවතී. මෙය දුප්පත්කමත්, ජනතාවගේ පීිඩාවනුත් වැඩි කිරිමට හේතු වන … Continue reading Action for a Peoples’ Constitution

Towards Transitional Justice

සංක‍්‍රාන්තික යුක්තිය සඳහා වන රජයේ වැඩපිළිවෙල යටතේ පත් කොට තිබෙන කාර්ය සාධක බලකායේ කි‍්‍රයාකාරිත්වය තේරුම් ගැනීම සහ සංහිඳියා යාන්ත‍්‍රණය පිළබඳ මහජන ප‍්‍රවිචාරණයේ දී එයට සහාය වීමට සිවිල් කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා වන එක් දින වැඩමුලූව 2016 ජූනි මස 22 දින කොළඹ දී පවත්වන ලදී. කාන්තා සංවිධානද ඇතුළුව, සිවිල් සමාජ සංවිධාන සාමාජික සමාජිකාවන් 45දෙනෙකු ලංකාවේ විවිධ … Continue reading Towards Transitional Justice