Category: පුවත්

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ ශ්‍රී ලංකාවේ කාන්තාව හා යුක්තිය සම්බන්ධ මෑත සිද්ධි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වති.

නොවැම්බර් 9, 2019 සමාජ සාධාරණත්වය හා මානව හිමිකම් පිළිබඳ කාරණාවල නියැලී සිටින කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ, ස්ත්‍රීවාදී ක්‍රියාකාරිකයෝ සහ විද්‍යාර්ථීයෝ වශයෙන් අපි, ශ්‍රී ලංකාව තුළ අප මුහුණ දෙන තීරණාත්මක කාරණා දෙකක් සම්බන්ධයෙන් අපගේ අඛණ්ඩ සැලකිල්ල ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු: කාන්තාවන්ට, අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට සහ පුද්ගලයන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයට අදාළ බරපතල ක්‍රියා ගැන ප්‍රතිචාර දැක්වීමට අධිකරණ ක්‍රියාදාමය … Continue reading කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ ශ්‍රී ලංකාවේ කාන්තාව හා යුක්තිය සම්බන්ධ මෑත සිද්ධි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වති.

සමබිම: ජනතාවගේ ඡන්ද අයිතිය මාධ්‍ය ඩැහැගෙන ඉවරයි

මූලාශ්‍රය: සමබිම මෙවර ‘සමබිමක ඇය’ සංවාද සටහන වෙනුවෙන් එක්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ, ජන සන්නිවේදන අධ්‍යන අංශයේ, ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනි සමන්තිකා ප්‍රියදර්ශනීය. මෙහි පළ වන්නේ ‘දේශපාලනය සහ මාධ්‍ය හැසිරීම’ පිළිබඳ ඇය සමඟින් සමබිම කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනකි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවේ මාධ්‍ය හැසිරීම, මාධ්‍ය සමඟ ගනුදෙනුවක් ඇති ඔබට ග්‍රහණය වෙන්නේ කොහොමද? පාස්කු ප්‍රහාරය ලංකාවේ මාධ්‍ය ආයතන අල්ල ගත්තේ තමන් … Continue reading සමබිම: ජනතාවගේ ඡන්ද අයිතිය මාධ්‍ය ඩැහැගෙන ඉවරයි

සමබිම: ජනප්‍රිය නායකයෝ ඇත්ත ප්‍රශ්න මඟ හරිනවා

මූලාශ්‍රය: සමබිම සිවිල් සමාජ ක්‍රියාධරනියක් හැටියට සන්ධානගත දේශපාලනය ඔබ තේරුම් ගන්නේ කොහොමද? සන්ධානගත දේශපාලනය කියන්නේ මේ මහපොළොවේ යථාර්ථයක් බව අපි මුලින්ම පිළිගත යුතුයි. 2015 දී අපි නිශ්චිත වැඩපිළිවෙළක් සහිත න්‍යාය පත්‍රයක් එක්ක වැඩ කළා. එතනදි බලයට පත් කණ්ඩායම වගේම සිවිල් සමාජය හැටියට අපෙත් යම් සන්ධානගත වීමක් තිබුණා. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාවට අදාළ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් එක්කයි සිවිල් සමාජය … Continue reading සමබිම: ජනප්‍රිය නායකයෝ ඇත්ත ප්‍රශ්න මඟ හරිනවා

සමබිම: ප්‍රශ්නය තියෙන්නෙ ආගම එක්ක නෙවෙයි නීතිය එක්ක

මූලාශ්‍රය: සමබිම ඔබ ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක්. රටින් පිටස්තරව ඉඳිමින් ඔබ අපේ මුස්ලිම් සමාජය දකින්නේ කොහොමද? මම වසර විස්සක් වගේ කාලයක් තමයි ලංකාවෙන් බැහැරව ඉඳල තියෙන්නෙ. නමුත් කාන්තා ක්‍රියාකාරිනියක් හැටියට වගේම මුස්ලිම් කාන්තාවක් විදියටත් මම ලංකාවේ මුස්ලිම් සමාජයේ සිදුවන වෙනස්වීම්, ඔවුන්ට තමන්ගේ සමාජයේ හිමි තැන පිළිබඳ අවදියෙන් අවබෝධයෙන් ඉන්න කෙනෙක්. මම … Continue reading සමබිම: ප්‍රශ්නය තියෙන්නෙ ආගම එක්ක නෙවෙයි නීතිය එක්ක

සමබිම: සන්ධාන දේශපාලනයේ සිවිල් සමාජභූමිකාව ස්වයං විවේචනයකට ලක්විය යුතුයි

මූලාශ්‍රය: සමබිම දැන් ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවෙමින් ඉන්න අපේක්ෂකයන් බොහො දෙනාගේ මැතිවරණ ප්‍රචාරණය ආගම්වාදය, ජාතිවාදය මත පදනම්ව සිදුවන බවකුයි අපිට දකින්න ලැබෙන්නෙ. ඔව්, නිදහස ලබා ගත්තට පසුව ලංකාවේ දේශපාලන ව්‍යුහය තුළ ඔබ මේ මතු කළ ආගම, භාෂාව, ජාතිය, කුලය පදනම්කරගත් මතවාදයන් යන්තමින් හෝ තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම අපේ දේශපාලනය එවැනි තැනකට තදින්ම තල්ලු‍ වුණේ 56 පෙරළියෙන් පසුව. … Continue reading සමබිම: සන්ධාන දේශපාලනයේ සිවිල් සමාජභූමිකාව ස්වයං විවේචනයකට ලක්විය යුතුයි