Category: Photos

WMC condemns killing of Lasantha Wickrematunge

WMC participated in the picketing organized on the 9th of January to condemn the killing of Sunday Leader Chief Editor Lasantha Wickrematunge and to protest against the suppression of media freedom. WMC also took part in the funeral rally of the slain journalist on the 12th of January and released a media statement condemning the … Continue reading WMC condemns killing of Lasantha Wickrematunge

International Human Rights Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ලිප්ටන් වටරවුමේ පැවති 2008 මානව හිමිකම් දින රැුළියට සහභාගි විය. ඉන් අනතුරුව කොළඔ මහජන පුස්තකාලයේ දී රැුස්වීමක් ද පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් ස්ත‍්‍රී සංවිධාන සමඟ එක්ව ප‍්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු වන ජේ.සී. වැලිඅමුණ මහතාගේ නිවසට මෑතක දී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් … Continue reading International Human Rights Day 2008

FLICT Partner Day

ඔක්තෝබර් මාසයේ දී බේරුවලත්, නොවැම්බර් මාසයේ දී මහනුවරත් පවත්වන ලද ෆ්ලික්ට් හවුල්කරුවන්ගේ දින රැුස්වීම්වලට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ද සහභාගි වූයේය. සහභාගිවූවන් තම අත්දැකීම් අනෙක් අය සමඟ හුවමාරු කරගෙන ඉදිරි ක‍්‍රියාත්මක සැලැස්මක් සකස් කරගන්නා ලදී.

Exhibition of Women’s Activism

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් 2008 සැප්තැම්බර් 27 හා 28 යන දිනවල ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී ව්‍යාපාරයේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන සහ එහි සංවර්ධනය කෙරේ ස්ත‍්‍රී සංවිධානවල දායකත්වය හුවා දැක්වෙන ප‍්‍රදර්ශනයක් එදා සිට අද දක්වා  ඣඇයගේ පියසටහන්’ නමින් සංවිධානය කරන ලදී. එම ප‍්‍රදර්ශනයට ස්ත‍්‍රිය සහ දේශපාලනය, මාධ්‍යයේ ස්තී‍්‍ර නියෝජනය, ජාත්‍යන්තර ස්ත‍්‍රී දින උත්සව, සාමය සහ ස්ත‍්‍රීන්ට එරෙහි … Continue reading Exhibition of Women’s Activism

People’s SAARC

2008 ජුලි 18, 19 හා 20 යන දිනවල කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී දකුණු ආසියානු ජනතා සමුළුව පවත්වන ලදී. 1993 සිටම කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුණු ආසියානු සංගමයේ (සාර්ක්* රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සමාන්තරව දකුණු ආසියානු රටවල ජනතාවගේ සහයෝගිතාවය, සාකච්ඡුාව, උපාය මාර්ග සකසා ගැනීම සහ ක‍්‍රියාත්මක පියවර පිළිබඳව නොකඩවා සිදුවෙන ක‍්‍රියා පිළිවෙතක් පවතී. කාන්තාව හා මාධ්‍ය … Continue reading People’s SAARC