WMC Film Festival 2008
The 2008 feminist film festival (from 24th to 26th of March) screened the following films: The Take by Avi Lewis and Naomi Klein; Provoked by Jerg Mundhra; and Sancharam by Steven Soderbergh. The films were screened twice each day and a discussion after the matinee show was facilitated by Prof. Neloufer de Mel; Kaushalya Perera, … Continue reading WMC Film Festival 2008
International Women’s Day 2008
‘ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීමට එක්සත් වූ ස්ත‍්‍රී සංවිධාන’ නමින් එකතු වූ ස්ත‍්‍රී සංවිධාන ජාලයක් ඒ වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක්, විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් 2008 මාර්තු 8 වැනිදා පැවැත්වූහ. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත‍්‍රණයේ දී වර්තමාන දේශපාලන තත්වය, යුද්ධය හා ස්ත‍්‍රීන් කෙරේ එහි ඇති බලපෑම, ආර්ථික අර්බුදය හා ඉහළ යන ජීවන වියදම, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ඉහළ යෑම සහ … Continue reading International Women’s Day 2008
Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)
2007 සැප්තැම්බර්-දෙසැම්බර්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පළාත් පාලනය ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම හා යහ පාලනය ඇති කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩිකිරීම වැනි කරුණු අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කළේය. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14 ක් නිරීක්ෂිකාවන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණ කණ්ඩායම් තෝරා ගන්නා ලද්දේ … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)
NGO Roundtable Meeting to discuss the report on “Abuses against Sri Lankan Domestic Workers in Saudi Arabia, Kuwait, Lebanon and the United Arab Emirates.”
2007 නොවැම්බර්. මෙම වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ හියුමන් රයිට්ස් වොච් ආයතනය විසිනි. මෙම වාර්තාව පදනම් වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡුා 170 කට අධික ප‍්‍රමාණයකින් ලබා ගත් තොරතුරුය. සංක‍්‍රමණික ගෘහ සේවිකාවන් සංක‍්‍රමණ ක‍්‍රියාවලිය ආරම්භයේ සිටම මුහුණදෙන හිංසනයන් එහි ලේඛන ගත කොට ඇත. සෑම වසරකම ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග රටවලට සංක‍්‍රමණය … Continue reading NGO Roundtable Meeting to discuss the report on “Abuses against Sri Lankan Domestic Workers in Saudi Arabia, Kuwait, Lebanon and the United Arab Emirates.”
International Peace Day 2007
2007 සැප්තැම්බර් 21 දින ජාතන්තර සාම දිනය සැමරීම සඳහා ස්ත‍්‍රීන් විසින් නිර්මාණය කරන ලද වීදි බැනර් ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රී සංවිධාන මගින් සකස් කළ මෙ බැනර්වල තේමාව වූයේ සාමයයි. මෙය සංවිධානය කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි.