Category: Transitional Justice

International Peace Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008 සැප්තැම්බර් 21 දිනට යෙදුන ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් සාම ගීත ඇතුළත් රූපවාහිනී සහ ගුවන් විදුලි සංගීත වැඩසටහන් ගණනාවකට අනුග‍්‍රහය ලබා දුන්නේය. එම ගීත පහත සඳහන් නාලිකා ඔස්සේ විකාශනය විය. –           දෙරණ ටීවී: සාම දින සංගීත වැඩසටහන –           ස්වර්ණවාහිනී: හද රැුඳි පැය –           සිංහල වෙළඳ සේවය: එෆ් එම් 95.3, 106.9, 96.9 … Continue reading International Peace Day 2008

Radio Spot Advertisements

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සාමයට අදාළ මාතෘකා ඔස්සේ නිෂ්පාදනය කළ තත්ත්පර 30 ක ගුවන් විදුලි කෙටි දැන්වීම් මාලාවක් පසුගිය හය මාසය තුළ විකාශනය කළේය. එම දැන්වීම් දිනපතාම සිංහල ස්වදේශීය සේවයේ උදෑසන 6.00 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර (එෆ් එම්. 98.3* සහ සිංහල වෙළඳ සේවයේ උදෑසන 6.30 ප‍්‍රවෘත්ති විකාශනයට පෙර (එෆ් එම්. 93.3* විකාශනය කෙරිණ.

TV Campaign on Women’s Political Participation

Women Defining Peace (WDP) සංවිධානයේ ආධාර ඇතිව .උැ අදපැබ. ව්යාපාරයේ කොටසක් වශයෙන් දේශපාලන ආයතනවල ස්ත්රීන්ගේ කෝටාව වැඩි කර ගැනීම සඳහා වූ රූපවාහිනී ප්රචාරක ව්යාපාරය කාන්තාව හා මාධ්ය සාමූහිකය සම්බන්ධීකරණය කෙළේය. 2008 අගෝස්තු මාසයේ දී රූපවාහිනී දැන්වීම් දෙකක් නිෂ්පාදනය කළ අතර දෙරණ සහ සිරස රූපවාහිනී ආයතන දෙකේ එය විකාශනය කෙරිණ. දෙමළ දැන්වීම විකාශනය කරන ලද්දේ ශක්ති … Continue reading TV Campaign on Women’s Political Participation

Consultation on Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka

අපේ‍්‍රල්. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාව උපාය මාර්ගික ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්ගේ සාම ක‍්‍රියාකාරකම් සිතියම්ගත කිරීමේ සමීක්ෂණ අධ්‍යයනයක් කිරීමට භාර ගත්තේය. මෙම අධ්‍යයනය සිදුකරන ලද්දේ ඉන්ටර්නැෂනල් ඇලර්ට් ආයතනයේ සහාය ඇතිවය. එම ව්‍යාපෘතියට ඇතුළත් වූයේ ශ‍්‍රී ලංකාවේ සාම මුලපිරුම්වල නිරතව සිටින ස්ත‍්‍රී සංවිධාන සහ ස්ත‍්‍රීන් හඳුනාගැනීම, තෝරාගත් ස්ත‍්‍රීන්ගේ සංවිධාන/ජාල … Continue reading Consultation on Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka