Category: Gender and Work

International Widows Day 2022

ආර්ථික අර්බුදය නිසා භාණ්ඩ හා සේවා මිල ඉතා ඉහළ යෑම හමුවේ බඩගින්නේ සිටින තැනැත්තන්ගේ ප‍්‍රමාණය දිනෙන් දින වැඩිවීම අද ප‍්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා අපි දකින සුලබ කාරණයක් වී ඇත. 2019 වසරේ සියයට 13.1 ක් වූ දරිද්‍රතා අගය 2022 වනවිට 25.6 දක්වා වර්ධනය වන බවත් පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් මිලියන 2.5 කට අධික … Continue reading International Widows Day 2022

Canadians For Better-Lanka – Unpaid Care Work Podcast

WMC මගින් පසුගිය දිනෙක podcast නිර්මාණය කරන ආකාරය පිළිබද වැඩමුළුවක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රවීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, පර්යේෂක සහ කතිකාචාර්යවරයෙකු වන ආචාර්ය චරිත දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ පැවැත්වීය. එම වැඩමුළුවට සහභාගී වූවන් අතුරින් ශ්‍රී ලංකීය ස්ත්‍රීන් සහ සුරැකුම් වැඩ පිළිබදව අසෝක ජයලත් විසින් නිෂ්පාදනය කරනු ලැබූ අපගේ මීළඟ podcasts එකට සවන් දෙන්න. මෙම podcast එක නිර්මාණය … Continue reading Canadians For Better-Lanka – Unpaid Care Work Podcast

“சலிப்பற்ற தாரகை” Podcast – Unpaid Care Work Podcast

அண்மையில், அவுஸ்திரேலியாவை தளமாகக் கொண்ட சிரேஷ்ட ஊடகவியலாளர், ஆய்வாளர் மற்றும் விரிவுரையாளரான டாக்டர் சரித்த திஸாநாயக்கவின் வழிகாட்டுதலின் கீழ், பெண்கள் மற்றும் ஊடகக் கூட்டமைப்பினால் Podcast எவ்வாறு உருவாக்குவது என்பது குறித்த பயிற்சிப்பட்டறை ஒன்று நடத்தப்பட்டது. இப் பயிற்சியில் பங்கேற்பாளர்களால் தயாரிக்கப்பட்ட சில Podcastகளை ஊதியம் பெறாத பராமரிப்பு வேலை என்ற தலைப்பில் மகிழ்ச்சியுடன் இவ்வாறு வெளியிடுகிறோம். தனது நேரத்தை ஒதுக்கி இந்த Podcast ஐ உருவாக்கி, எங்களிடம் கிடைக்கப்பெறச் செய்த கிருஷாந்தினி ஜெயராமன் சகோதரிக்கு எங்கள் … Continue reading “சலிப்பற்ற தாரகை” Podcast – Unpaid Care Work Podcast

“Thousand Thoughts – දහස් අදහස්” – Unpaid Care Work Podcast

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය මගින් පසුගිය දිනෙක podcast නිර්මාණය කරන ආකාරය පිළිබද වැඩමුළුවක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රවීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, පර්යේෂක සහ කතිකාචාර්යවරයෙකු වන ආචාර්ය චරිත දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ පැවැත්වීය. එම වැඩමුළුවට සහභාගී වූවන් අතුරින් ගෙවීම් නොලබන සුරැකුම් වැඩ විෂය තේමා කරගනිමින් නිෂ්පාදනය කරනු ලැබූ podcasts කිහිපයක් පළ කිරීමට අප බලාපොරොත්තු වෙමු. පළමු podcast එක … Continue reading “Thousand Thoughts – දහස් අදහස්” – Unpaid Care Work Podcast

Gendering the debt crisis: Feminists on Sri Lanka’s financial crisis

Source: Daily Mirror Working women and the working class should not pay for the profligacy of creditors and corrupt politicians: Systemic debt solutions are urgent/indispensable By Kanchana N. Ruwanpura, Bhumika Muchhala and Smriti Rao Backdrop Countless images of women carers flitted through April-July 2022 on Sri Lankan television screens, social media, and newspapers. Carers with … Continue reading Gendering the debt crisis: Feminists on Sri Lanka’s financial crisis

ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය (WMC) විසින් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සමග සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව 2022 ඔක්තෝම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ කොළඹදී සාර්ථකව පැවැත්විණි. ගෙවීම් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සමුළුව මෙය … Continue reading ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව