Canadians For Better-Lanka – Unpaid Care Work Podcast
WMC මගින් පසුගිය දිනෙක podcast නිර්මාණය කරන ආකාරය පිළිබද වැඩමුළුවක් ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රවීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, පර්යේෂක සහ කතිකාචාර්යවරයෙකු වන ආචාර්ය චරිත දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ පැවැත්වීය. එම වැඩමුළුවට සහභාගී වූවන් අතුරින් ශ්‍රී ලංකීය ස්ත්‍රීන් සහ සුරැකුම් වැඩ පිළිබදව අසෝක ජයලත් විසින් නිෂ්පාදනය කරනු ලැබූ අපගේ මීළඟ podcasts එකට සවන් දෙන්න. මෙම podcast එක නිර්මාණය … Continue reading Canadians For Better-Lanka – Unpaid Care Work Podcast