Month: මා ව

United Nations Special Rapporteur on the human rights of migrants meets members of ACTFORM and WMC

සංක‍්‍රමණිකයන්ගේ මානව අයිතීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ප‍්‍රංශුවා කි‍්‍රපු වැඩ කිරීම සඳහා විදේශවලට සංක‍්‍රමණය වන ශී‍්‍ර ලාංකිකයන්ගේ මානව හිමිකම් තත්ත්වය හා අදාළ බඳවා ගැනීමේ භාවිතයන් පිළිබඳව අගැයීම සඳහා 2014 මැයි 19 දින සිට 26 දින දක්වා ශී‍්‍ර ලංකාවේ සංචාරය කළේ ය. ක්‍රේපවු මහතාගේ රටේ කළ අට දින සංචාරයේ දී ඔහු සංක‍්‍රමණිකයන්ගේ මානව අයිතීන් වඩා … Continue reading United Nations Special Rapporteur on the human rights of migrants meets members of ACTFORM and WMC

ACTFORM Gampaha District Committee Meetings

සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFORM) විසින් සත්කාරත්වය සපයන ලද ගම්පහ දිස්ති‍්‍රක් කමිටු රැුස්වීම්වල දී කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) හා දිරියට සවිය කාන්තා සංවිධානය ද ආණ්ඩු නියෝජිතයන් 13 දෙනෙක් ද රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් හා ස්තී‍්‍ර අයිතිවාසිකම් කි‍්‍රයාකාරිනියන් ද සංක‍්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික කි‍්‍රයා සැලස්ම සාකච්ඡුා කිරීම සඳහා එක් රැුස් කරනු ලැබිණ. ප‍්‍රශ්න … Continue reading ACTFORM Gampaha District Committee Meetings

Gender and literature festival

කැළනිය විශ්වවිද්‍යාලයේ ස්තී‍්‍රපුරුෂ සමාජභාව අධ්‍යයන කේන්ද්‍රය (CGSUK) විසින් සංවිධානය කරන ලද ත්‍රෛභාෂික කාව්‍ය උත්සවයක් 2014 මැයි 27 වන දින කැළනිය විශ්වවිද්‍යාලයේ මී අඹ සෙවනේ දී පැවැත් වේ. මෙම උත්සවයේ දී සුනිලා අබේසේකර වෙනුවෙන් කැප කරන්නා වූ ත්‍රෛභාෂික කාව්‍ය සංග‍්‍රහයක් ද එළි දක්වනු ඇත.

Mentor and friend, Sanjaya Senanayake passes away

මාධ්‍යවේදියෙකු, ගුරුවරයෙකු, උපදේශකයෙකු හා කි‍්‍රයාධරයෙකු වන සංජය සේනානායක පිළිකාව සමග වූ දීර්ඝ අරගලයකින් පසු මැයි මස 21 වන බදාදා උදෑසන නිසලව අභාවප‍්‍රාප්ත වූයේ ය. සිය ගෞරව ප‍්‍රණාම පුද කිරීමට අපේක්ෂා කරන අයට අද මැයි 22 දින සිට මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමනි මාවතේ, අංක 54 නිවසේ දී සිය ගෞරව ප‍්‍රණාම පුද කළ හැකි ය. ආදාහනය 2014 … Continue reading Mentor and friend, Sanjaya Senanayake passes away

Status update – Women, Conflict and Social Media (Video)

මෙම වාර්තාමය වෘත්තාන්තය යුද්ධයේ හා ගැටුමේ කාලයන් තුළ ආසියා පැසිෆික් කලාපයේ ස්තී‍්‍ර ව්‍යාපාර විසින් ගන්නා ලද පියවර සම්බන්ධව අපට තියුණු ඥානනයක් ලබා දෙයි. මෙම වීඩියෝව ‘ජාල ඒකාබද්ධ කිරීම – ආසියාවෙහි එජාආම යෝජනා 1325 නගාලීමේ සමාජ මාධ්‍ය ක‍්‍රමෝපායන් දියුණු කිරීම – බිම් මට්ටමේ මුලපිරීමක්’ යන්නෙහි කොටසකි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ජෙරා ජාත්‍යන්තරය ( JERA International – ස්තී‍්‍රන් … Continue reading Status update – Women, Conflict and Social Media (Video)