Month: මා ව

WMC condemns the societal indictments of Thilini Amalka

වාරියපොළ 21 හැවිරිදි තිළිණි අමල්කාට සමාජය විසින් ගොඩනගන ලද දෝෂාරෝපණය කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හෙළාදකී. වාරියපොළ බස් නැවතුම් පොළේදි පිරිමියකුගේ ලිංගික හිංසනයට ලක්වූවායි පවසන තිළිණි ප්‍රශ්න කිරීම් සඳහා අගෝස්තු 25 වන දින වාරියපොළ පොලීසියට කැඳවා ඇත. පොලීසිය විසින් තිළිණි සිදුකළ පැමිණිල්ල සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඇයට මානසික රෝගි තත්ත්වයක් තිබේද යන්න හඳුනා ගැනීමට ඇයව … Continue reading WMC condemns the societal indictments of Thilini Amalka

Call for Submissions: WMC Women’s Photography Exhibition 2014 (Postponed)

පෙර වසරවල පැවති ප්‍රදර්ශනය සාර්ථකත්වය සහ ඊට ලැබුණු යහපත් ප්‍රතිචාර සැලකිල්ලට ගත් කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය මෙවර ද කාන්තා ඡායාරූප ප්‍රදර්ශනයකට සිය කෘතීන් එවන ලෙස සියලු ඡයාරූප ශිල්පිනියන්ගෙන් ඉල්ලා සිටී. මෙය මූලික වශයෙන්ම පුරුෂයන් ප්‍රමුඛයන්ව සිටින ක්ෂේත්ර්යක ඡායාරූප ශිල්පිනියන්ටද තම ඡායාරූප ඉදිරිපත් කිරීමට සුවිශේෂ අවස්ථාවකි. එමෙන්ම වෘත්තිය සහ ආධුනික ඡයාරූප ශිල්පිනියන්ට තම කුසලතා පුළුල් ජන … Continue reading Call for Submissions: WMC Women’s Photography Exhibition 2014 (Postponed)

Migrant SHADOW report consultation

සංක්‍රමනික කාන්තාව පිළිබඳ ෂැඩෝ වාර්තාව අළලා වූ පළමුවන අදහස් විමසීමේ හමුවල 2014 වසරේ අගෝස්තු මස 01 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ දී පවත්වන ලදි. ගම්පහ, නුවර, රඹුක්කන, කුරුණැග, සහ ජාඇල යන ප්‍රදේශ නියෝජනය කරමින් විදේශ රැකියාවන්හි නියුතු කාන්තා කණ්ඩායම් මෙයට සහභාගි වූහ. ශ්‍රී ලංකාවේ විදේශ රැකියාවන්හී නියුතු කාන්තාව පිළිබඳ මුහුණ දෙන ගැටළු පිළිබඳ හොද … Continue reading Migrant SHADOW report consultation

Trade union women meet

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වලට අනුබද්ධ කාන්තාවන්, කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ අනාගතයට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා 2014 ජුලි මස 31 වන දින ඒකරාශී විය. වෘත්තීය සමිති කාන්තා සමාජිකයන් ගේ එකමුතුවට අයත් කාන්තාවන් 38 දෙනෙකු ඔවුන් ගේ අදහස් සහ අත්දැකීම් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සහ එහි ජාලය සමඟ බෙදා ගැනිමට මෙහිදි … Continue reading Trade union women meet