Author: wnm@media

States Reach Consensus: Stand Alone Goal for Gender Eqaulity is Included

Climate change, SOGI, sexual rights, and violence against women among contended issues Source: Isis International Governments at the Asian and Pacific Conference on Gender Equality and Women’s Empowerment: Beijing+20 Review finalized discussing the draft ministerial outcomes document that will be approved at the end of the conference by member states of the Asia-Pacific region. State … Continue reading States Reach Consensus: Stand Alone Goal for Gender Eqaulity is Included

The Asia-Pacific Review on Beijing+20 Begins

ස්ත්‍රීපුර්ෂ සමාජභාවිය සමානතා සහ කාන්තාව බල ගැන්වීම: බේජීන් + 20 ආසියා ශාන්තිකර කලාපයේ ඇගයිම අද බැංකොක් නුවරදී ආරම්භ කරන ලදි. ආසියා ශාන්තිකර කලාපයට අයත් රජ්‍යයන් ස්ත්‍රීපුර්ෂ සමාජභාවිය සමානතා සහ කාන්තාව බලගැන්වීම සම්බන්ධ අදාළ කරුණු කාරණාවලට ඉදිරි දින 4 තුළ සවන් දෙනු ඇත. සමුළුව අවසානයේදී රාජ්‍යයන් විසින් දෙන ලද පොරොන්දු සහ ඉදිරි වසර 5 තුළ අයොජනය … Continue reading The Asia-Pacific Review on Beijing+20 Begins

“Our voices need to be heard loudly”

කාන්තාවන් විසින් ඉදිරිපත් කරන නිර්දේශ රජය විසින් ක්‍රියාවේ යෙදිය යුතුය. අදින් අවසන් වන බේජිං + 20 සිවිල් සමාජ සංවිධාන සංසදය සඳහා කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩකරන ස්ත්‍රීවාදී කාන්තා ක්‍රියාධරයෝ 400 වැඩි ප්‍රමාණයක් සහභාගි වූහ. නොවැම්බර් මස 17 වන දා සිට 20 වන දා දක්වා ස්ත්‍රී පුර්ෂ සමාජභාවිය සමානතා සහ කාන්තාව බලගැන්වීම තේමා කොට ගෙන පවත්වන බේජිං … Continue reading “Our voices need to be heard loudly”

South Asia Consultation for Beijing + 20

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ආසියා සහ ශාන්තිකර කලාපයේ කාන්තාවන් ගේ ගැටළු විමර්ශනය කිරීමේ සංවිධානය (Women’s Watch) හා අග්නි දිග ආසියාවේ කාන්තාවන් ගේ ගැටළු විමර්ශනය කිරිමේ සංවිධානය හා එක්ව බේජීං + 20 දකුණු ආසියා සිවිල් සමාජ සංවිධාන හමුව ඔක්තෝබර් 16 සහ 17 යන දිනයන්හි දි පවත්වන ලදි. බංගලා දේශය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන … Continue reading South Asia Consultation for Beijing + 20

Sri Lanka Consultation for Beijing+20

බීජීං + 20 දකුණු ආසියා හමුව’ සඳහා සූදානම් විමට ශ්‍රී ලංකාවේ කාන්තා සිවිල් සමාජ සංවිධාන බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍වේ ශ්‍රී ලංකාවේ තත්ත්වය සාකච්ඡා කිරීම සදහා එක් රැස්වූහ. ඔක්තෝබර් 9 වන දින කොළඹ සෙන්වෝර් ආයතනයේ දී පවත්වන ලද මෙම සාකච්ඡාව බීජීං ප්‍රකාශය හා ක්‍රියාකාරිත්වය සඳහා වේදීකා‍රවේ අවදානම් සහිත ක්ෂේත්‍ර 5ක් පිළිබඳ ඉස්මතු කර පෙන්වන … Continue reading Sri Lanka Consultation for Beijing+20

Expert Group Consultation on Equality

සමානාත්මතාව සහ වෙනස්කම් නොකොට සැලකීම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සහ අවබෝධයක් ලබා ගැනිමේ අවශ්යෙතාව හඳුනා ගැනීම සඳහා දකුණු ආසියාවේ ස්ත්‍රීපුර්ෂ සමාජභාවය පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් 2014 සැප්තැම්බර් මස 13 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කොළඹ දි පැවති දකුණු ආසියා විශේෂඥයින් ගේ අදහස් විමසීමේ සාකච්ඡාව හා එක් වූහ. කාන්තාව හා මාධ්‍ය සාමුහිකය උතුරු නැගෙනහිර ජාලය (ඉන්දියාව) කාන්තා සංසදය, … Continue reading Expert Group Consultation on Equality