Mentor and friend, Sanjaya Senanayake passes away
මාධ්‍යවේදියෙකු, ගුරුවරයෙකු, උපදේශකයෙකු හා කි‍්‍රයාධරයෙකු වන සංජය සේනානායක පිළිකාව සමග වූ දීර්ඝ අරගලයකින් පසු මැයි මස 21 වන බදාදා උදෑසන නිසලව අභාවප‍්‍රාප්ත වූයේ ය. සිය ගෞරව ප‍්‍රණාම පුද කිරීමට අපේක්ෂා කරන අයට අද මැයි 22 දින සිට මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමනි මාවතේ, අංක 54 නිවසේ දී සිය ගෞරව ප‍්‍රණාම පුද කළ හැකි ය. ආදාහනය 2014 … Continue reading Mentor and friend, Sanjaya Senanayake passes away