Author: wnm@media

සමාජ සහ මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිනී ඔඞ්රි රිබේරා සහෝදරිය දැයට සමු දෙයි

සමාජ සහ මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිනී ඔඞ්රි රිබේරා සහෝදරිය 2021 අගෝස්තු මස 24 වන දින නිහඬව දැයට සමුදුන්නාය. නමින් ඔඞ්රි ෆි‍්‍රලීෂියා රිබේරා වූ ඇය 1933 ඔක්තෝබර් 14 දින කොළඹදී උපත ලැබුවාය. ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසැලෙන් සහ දෙහිවල මෙතොඩිස්ට් කොලීජියේ අධ්‍යාපනය හැදෑරූ ඇය 1956 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල්වී සිය ශාස්ත‍්‍රපති උපාධියේ පළමු අදියර පමණක් නිමකොට ශ‍්‍රී ලංකා … Continue reading සමාජ සහ මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිනී ඔඞ්රි රිබේරා සහෝදරිය දැයට සමු දෙයි

Let’s strengthen and safeguard the women’s quota! (Animation video)

දේශපාලන කාන්තා නියෝජනය වැදගත් වන්නේ ඇයි ? පළාත් පාලන ආයතනයේ 25% කාන්තා කෝටාව, කාන්තාවන්ට තීරණ ගැනීමට අවස්ථාවක් ලබා දී ඇති අතර මහජනයාගේ ජිවිත වලටද වෙනසක් කර ඇත. එම නිසා, අප කෝටාව ශක්තිමත් කර ආරක්ෂා කල යුතුය!

යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිලිබදව ප්‍රකාශය

සම අවස්ථා සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කරන සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සඳහා යෝජිත සංශෝධන පිළිබඳ අපගේ මතය ඉදිරිපත් කිරීම අපගේ කාර්යය වන බව, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, වන අප විශ්වාස කරන්නෙමු. අපගේ ප්‍රකාශය කියවන්න