DAWN – Regional Training Institute
දකුණු සහ අග්නිදිග ආසියාවේ තරුණ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා දෙවන කලාපීය පුහුණු වැඩමුළුවක් පිලිපීනයේ මැනිලා නගරයේ දී 2009 අපේ‍්‍රල් 16 සිට 22 දක්වා පැවැත්විණ. ඊට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වෙනුවෙන් කුමුදිනී සැමුවෙල් සහ නිලූෂා හේමසිරි සහභාගි වූහ. DAWN ආයතනයේ දකුණු ආසියානු සම්බන්ධීකාරිකාව වන කුමුදිනී සැමුවෙල් එහි සම්පත්දායිකාවක් ද වූවාය. මෙම පුහුණුව ඊට සහභාගි වූ ආසියාවේ තරුණ … Continue reading DAWN – Regional Training Institute