Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka
2009 ජුලි. ප‍්‍රාදේශීය මට්ටමේ තීරණ ගන්නා ආයතනවල ස්ත‍්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය වැඩිකිරීමේ අරමුණෙන් සාකච්ඡුාවක් යාපනයේ දී පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහයෝගයෙන් විලිදු සහ යාපනයේ ස්ත‍්‍රී සංවර්ධන කේන්ද්‍රය විසින් සංවිධානය කළ මෙම රැුස්වීමට අනුග‍්‍රහය ලැබුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි. යාපනය මහ නගර සභා ඡුන්දයේ දී තරඟ කරන ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් ඇතුළු ස්ත‍්‍රීන් 50 ක් මෙම රැුස්වීමට … Continue reading Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka