Category: Photos/Videos Politics

People’s SAARC

2008 ජුලි 18, 19 හා 20 යන දිනවල කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී දකුණු ආසියානු ජනතා සමුළුව පවත්වන ලදී. 1993 සිටම කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුණු ආසියානු සංගමයේ (සාර්ක්* රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සමාන්තරව දකුණු ආසියානු රටවල ජනතාවගේ සහයෝගිතාවය, සාකච්ඡුාව, උපාය මාර්ග සකසා ගැනීම සහ ක‍්‍රියාත්මක පියවර පිළිබඳව නොකඩවා සිදුවෙන ක‍්‍රියා පිළිවෙතක් පවතී. කාන්තාව හා මාධ්‍ය … Continue reading People’s SAARC

International Women’s Day 2008

‘ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීමට එක්සත් වූ ස්ත‍්‍රී සංවිධාන’ නමින් එකතු වූ ස්ත‍්‍රී සංවිධාන ජාලයක් ඒ වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක්, විරෝධතා පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් 2008 මාර්තු 8 වැනිදා පැවැත්වූහ. කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති සම්මන්ත‍්‍රණයේ දී වර්තමාන දේශපාලන තත්වය, යුද්ධය හා ස්ත‍්‍රීන් කෙරේ එහි ඇති බලපෑම, ආර්ථික අර්බුදය හා ඉහළ යන ජීවන වියදම, ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ඉහළ යෑම සහ … Continue reading International Women’s Day 2008

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2007 සැප්තැම්බර්-දෙසැම්බර්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පළාත් පාලනය ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම හා යහ පාලනය ඇති කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩිකිරීම වැනි කරුණු අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කළේය. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14 ක්  නිරීක්ෂිකාවන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණ කණ්ඩායම් තෝරා ගන්නා ලද්දේ … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

NGO Roundtable Meeting to discuss the report on “Abuses against Sri Lankan Domestic Workers in Saudi Arabia, Kuwait, Lebanon and the United Arab Emirates.”

2007 නොවැම්බර්. මෙම වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ හියුමන් රයිට්ස් වොච් ආයතනය විසිනි. මෙම වාර්තාව පදනම් වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සහ සෞදි අරාබියේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡුා 170 කට අධික ප‍්‍රමාණයකින් ලබා ගත් තොරතුරුය. සංක‍්‍රමණික ගෘහ සේවිකාවන් සංක‍්‍රමණ ක‍්‍රියාවලිය ආරම්භයේ සිටම මුහුණදෙන හිංසනයන් එහි ලේඛන ගත කොට ඇත. සෑම වසරකම ශ‍්‍රී ලංකාවෙන් මැද පෙරදිග රටවලට සංක‍්‍රමණය … Continue reading NGO Roundtable Meeting to discuss the report on “Abuses against Sri Lankan Domestic Workers in Saudi Arabia, Kuwait, Lebanon and the United Arab Emirates.”

International Peace Day 2007

2007 සැප්තැම්බර් 21 දින ජාතන්තර සාම දිනය සැමරීම සඳහා  ස්ත‍්‍රීන් විසින් නිර්මාණය කරන ලද වීදි බැනර් ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ස්ත‍්‍රී සංවිධාන මගින් සකස් කළ මෙ බැනර්වල තේමාව වූයේ සාමයයි. මෙය සංවිධානය කරන ලද්දේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි.