Category: Publications

IWD 2015: International Women’s Day March

2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිම සඳහා, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් පිළිබද වැඩ කරන කාන්තා කණ්ඩායම් මාර්තු 9 වන දා කොළඹ දී එක් රැස් විය. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවිම සඳහා අඩුතරමින් 25% ක කෝටාවක් සියලු ම දේශපාලන තලයන් සඳහා හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සහ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් වු කාන්තාවට සම අයිතින් ලබා දීමේ … Continue reading IWD 2015: International Women’s Day March

IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වසර 30 ක් පුරා සිදු කළ සේවය සමරන මොහොතේ එහි නිර්මාතෘ සුනිලා අබේසේකරයන්ගේ ජීවිතය ස්මරණය කිරිමට අප නිමේෂයක් වෙන් කළෙමු. ඇයි සුනිලා මාර්තු 8 ට මේ තරම් ආදරය කළේ ? 2013 වසරේ මාර්තු 8 වෙනිදාට ආසන්න දිනයක මම සුනිලා මුණු ගැහෙන්න ගියා. මම ගියේ ඇය සමඟ පොඩි වෙලාවක් ගත කරන්න. ඒ … Continue reading IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara

දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

මීළඟ පළාත් පාලන ආයතන ජන්දය මිශ්ර ක්රමයකට පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතට, ස්තී්රන්ට 25%ක ආසන වෙන්කිරීමක් සිදුකරන ලෙසට සංශෝධන ගෙන එන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. පළාත් සභා මැතිවරණවලදී නාමයෝජනා ලබාදීමේ දී හා ප්රසාද ආසන ලබාදීමේ දී ස්තී්ර පුරුෂ සමාජභාවීය සමතුලිතාවයකින් යුතුව ආසන වෙන්කරන මෙන් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. දේශපාලනයේ … Continue reading දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

16 Days of Activism against GBV 2014 campaign

ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියාවන්ට එරෙහිව දින 16 යේ ගෝලීය ක්‍රියාමාලාව, ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියා තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති සංසදයේ සමාජිකයින් විසින් අන් සංවිධානවලද සහයෝගයෙන් මෑතකදී සිදුකරන ලද වැදගත් කාර්ය්‍යක් ලෙස හැඳින්විය හැක. මෙම දින 16 යේ කාලසීමාව තුළ මෙම සංසදය විසින් නොයෙකුත් ක්‍රියාකාරකම් සහ … Continue reading 16 Days of Activism against GBV 2014 campaign

WMC 30th Anniversary: Women’s Struggles, Women’s Pride

කාන්තාව හා මාධ්‍යය සාමූහිකයේ තිස් වසරක කි‍්‍රයාකාරිත්වය කාන්තාව හා මධ්‍යය සාමූහිකයේ තිස් වසරක කි‍්‍රයාකාරිත්වය සමරන අවස්ථාවේ දී අපි නොකී හා නොලියන ලද ඉතිහාසයේ අල්පයක් හෝ ගෙන හැර දැක්වීමේ ප‍්‍රයත්නයක් ලෙසින් බොහෝ ස්තී‍්‍රන් හා ස්තී‍්‍ර කණ්ඩායම් විසින් ගෙන ගිය සාමූහික අරගලයේ ඉතිහාසය පිළිබඳව ප‍්‍රදර්ශනයක් ඉදිරිපත් කරමු. 1984, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ආරම්භයේ සිට අද දක්වා අපගේ … Continue reading WMC 30th Anniversary: Women’s Struggles, Women’s Pride

Winners: WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට තරඟයෙහි ජයග්‍රාහිකාවන් තෝරාපත් කරගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙවර තරඟය සඳහා නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් තිරපිටපත් එවා තිබුණ අතර ඔවුන් සියලු දෙනාගේ ම සහභාගිත්වය අප අගය කරමු. 2015 පෙබරවාරී මස කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය විසින් ‘කාන්තා අරගල සහ කාන්තා අභිමානය’ නමින් පැවැත්විමට නියමිත සාංවත්සරික ප්‍රදර්ශනය විවෘත … Continue reading Winners: WMC Short Film Competition 2014

Selected photographers: WMC Women’s photography exhibition 2014

තෝරාගන්නා ලද ඡායාරූපශිල්පීන් – විනිශ්චය මණ්ඩලයක් සමඟ සිදුකරන ලද පුඵල් ක්‍රියාවලියකින් පසු, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය 2014 වසර සඳහා පවත්වනු ලබන කාන්තා ඡායාරූප ප්‍රදර්ශනය සඳහා අයදුම් කරන ලද ඡායාරූප ශිල්පීන් අතරින් 25 දෙනකු තෝරා ගන්නා ලදි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, වසර 30 ක් පුරා ඉටුකළ තම සේවාව සැමරීම සඳහා, ශ්‍රී ලාංකික කාන්තාව ගේ අයිතිවාසිකම් මූලික … Continue reading Selected photographers: WMC Women’s photography exhibition 2014