Category: Publications

Media Campaign for increasing women’s participation at the 2010 Parliamentary Election

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ සීමිත ස්ත‍්‍රී නියෝජනය ගැනත් 2010 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ස්ත‍්‍රී නියෝජනය වැඩි කිරීමටත් දැනුවත් කිරීමට පුළුල් මාධ්‍ය ප‍්‍රචාරක ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. රටේ ජන සංඛ්‍යාවෙන් 52%ක් ස්තී‍්‍රන් වුවද පසු ගිය පාර්ලිමේන්තු ඡුන්ද විමසීම්වලදී ස්ත‍්‍රීන්ට ලබාදී ඇති නාමයෝජනා ප‍්‍රතිශතය 6.6%ක් බව ඉස්මතු කෙරෙන දැන්වීම් ප‍්‍රධාන පෙළේ සිංහල, දෙමළ … Continue reading Media Campaign for increasing women’s participation at the 2010 Parliamentary Election

Media Briefing on Increasing Women’s Participation at the 2010 Parliamentary Election

මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡුාවක් 2010 පෙබරවාරි 17 වැනි දින පැවැත් වූ අතර ඊට ප‍්‍රධාන සියලූ දේශපාලන පක්ෂ නියෝජිතවරු සහභාගි වූහ. එහිදී සාකච්ඡුාවට ලක් වූයේ ඡුන්ද විමසීම්වල දී ස්ත‍්‍රී නියෝජනයට අදාළ ප‍්‍රශ්න සහ විශේෂයෙන්ම ඉදිරියේ එළඹෙන පාර්ලිමේන්තු ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන්ට ලැබෙන නාමයෝජනා සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවය. එම සාකච්ඡුාවට සහභාගි වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර බස්නාහිර … Continue reading Media Briefing on Increasing Women’s Participation at the 2010 Parliamentary Election

Nominations and Votes for Women

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රී නියෝජනය 6%ට අඩුය. පළාත් සභාවල එම ප‍්‍රතිශතය 5% කි. පළාත් පාලන ආයතනවල නියෝජනය 2% කි. මෙම සංඛ්‍යාති දකුණු ආසියාවේ පහත්ම ඒවා වන අතර පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රීන් සඳහා නියමිත කෝටා ප‍්‍රමාණයක් නැති දකුණු ආසියාවේදී එකම රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. මෙවැනි පහත් මට්ටමේ නියෝජනයක් පැවතීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ ස්ත‍්‍රී අපේක්ෂිකාවන්ට ප‍්‍රමාණවත් නාමයෝජනා … Continue reading Nominations and Votes for Women

Visit by Pakistani Delegation

පාකිස්ථානයේ ග්රාමීය සහයෝගිතා වැඩසටහන් ජාලයේ 25 දෙනෙකුගෙන් යුත් ස්ත්රී කණ්ඩායමක් මෙම වසරේ නොවැම්බර් මාසයේ දී කාන්තාව හා මාධ්ය සාමූහිකයට පැමිණියහ. එහි කාර්ය මණ්ඩලය මුණ ගැසුණු ඔවුහු ශ්රී ලංකාවේ ස්ත්රී කි්රයාකාරිත්වය පිළිබඳව මිත්රශීලී සංවාදයකට හා අදහස් හුවමාරු කර ගැනීමට සහභාගි වූහ. මෙම මුණ ගැසීම සංවිධානය කරන ලද්දේ වනිතා කටයුතු අමාත්යංශයෙනි. වනිතා කටයුතු අමාත්යාංශයේ නියෝජිතයින් සමඟ පැමිණි … Continue reading Visit by Pakistani Delegation

WMC 25th Anniversary

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 25 වසරක ක‍්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා ‘‘වෙනස් වන සිතුවිලි: ස්ත‍්‍රීන් සහ වෙනස් වන දැක්ම’’ යන තේමාව යටතේ ස්ත‍්‍රීන් අනෙකුත් අය ගැන සිතුම් වෙනස්කර ගන්නේ කෙසේද,  අනෙකුත් අය ස්ත‍්‍රීන් ගැන සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද සහ ස්ත‍්‍රීන් තමන් ගැන ඇති සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ක‍්‍රියාකාරකම් ගණනාවක් සංවිධානය කෙරිණ. මෙහිදී ප‍්‍රධාන වූයේ … Continue reading WMC 25th Anniversary

WMC condoles demise of Caroline Anthony Pillai

කාන්තාව හා මාධ්‍ය ප‍්‍රවීන වාමාංශික දේශපාලන ක‍්‍රියාකාරිණියක් වන කැරොලයින් ඇන්තනිපිල්ලේගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරමින් 2009 ජුලි 6 වැනිදා පුවත්පත් නිවේදනයක් නිකුත් කළාය.

Media Statement- Protest letter on abduction of journalist Krishni Ifham

සිවිල් සමාජ සංවිධානවල ස්ත්රීන් බොහෝ දෙනෙක් 2009 ජුනි මාසයේ 24 වැනි දා මධ්යවේදිනී ක්රිෂ්නි ඉෆාම් පැහැර ගෙන යෑම හෙළා දකිමින් ප්රකාශනයක් සියලූ මාධ්ය ආයතනවලට නිකුත් කරන ලදී. එම ප්රකාශන සහ අදාළ ලිපි ලෙඛන සමඟ ඇත.