Category: පුවත්

ආර්ථික අවපාතය හමුවේ පීඩාවට පත්ව ඇති සංක්‍රමණික සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කරමුු.

2022 දෙසැම්බර් 18 දිනට යෙදෙන ජාත්‍යන්තර සංක්‍රමණික දිනය අපි මෙසේ සමරමු. මේ අප සමරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 වසරේදී නම් කරන ලද සංක්‍රමණික සේවකයින්ගේ විසි තුන්වන ජාත්‍යන්තර සංක්‍රමණික දිනයයි. රටේ ආර්ථික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන සංක්‍රමණික සේවකයින් අගයමින් අප සෑම වසරකම ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරන්නෙමු. සංක්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම්, මානව හිමිකම් වශයෙන් සැලකිය යුතු බව … Continue reading ආර්ථික අවපාතය හමුවේ පීඩාවට පත්ව ඇති සංක්‍රමණික සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කරමුු.

පොලිසියේ ප්‍රචණ්ඩත්වය සහ එහි හානිකර ප්‍රතිඵලවලින් මිදීමට පොලිසිය සතු නිදහසට අප්‍රසාදය පළ කිරීම සඳහා සිදු කරනු ලබන ප්‍රකාශය

කිසිසේත් ම අනුමත කළ නොහැකි ක්‍රෑර සහ අවමන් සහගත මට්ටමකට පැමිණ ඇති පොලිසියේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය අතිශයින් කම්පනයට පත්ව සිටින අතර, ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වමින් එය නුසුදුසු බව තරයේ ප්‍රකාශ කරයි. මෙය ඉහළම මට්ටමින් වහාම හා ඵලදායී ලෙස විසඳිය යුතුය. පොලිසිය යනු නීතිය හා සාමය ආරක්ෂා කිරීම, සාමය සහතික කිරීම සහ සිය¨ … Continue reading පොලිසියේ ප්‍රචණ්ඩත්වය සහ එහි හානිකර ප්‍රතිඵලවලින් මිදීමට පොලිසිය සතු නිදහසට අප්‍රසාදය පළ කිරීම සඳහා සිදු කරනු ලබන ප්‍රකාශය

ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය (WMC) විසින් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සමග සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබඳ කලාපීය සමුළුව 2022 ඔක්තෝම්බර් මස 20 සහ 21 යන දෙදින තුළ කොළඹදී සාර්ථකව පැවැත්විණි. ගෙවීම් නොලබන සුරැකුම් වැඩ පිළිබඳ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සමුළුව මෙය … Continue reading ගෙවීම් නොලබන සුරැකුම් වැඩ කලාපීය සමුළුව

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය – UCW පිළිබඳ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ දී සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ 2022 ඔක්තෝබර් 20 සහ 21 යන දිනයන්හී කලාපීය සමුළුවක් පැවැත්වීය. මෙම ලියවිල්ල එම සමුළුවේදී ශාස්ත්‍රීය අයිතීන් ක්‍රියාකාරී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය – UCW පිළිබඳ කලාපීය සමුළුව