Category: පුවත්

A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

< p style=”text-align: left;”> පෙත්සම කාන්තා අයිතිවාසිකම් ක‍්‍රියාකාරිණියන් විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙන එන ලද්දේ 1991 තරම් ඈත කාලයකදීය. එතැන් පටන් බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වරින් වර යෝජනාවන් ගෙන ලදී. 2003 දි එක්සත් ජාතික පක්ෂය මුුලිකත්වය දරන ලද එක්සත් ජාතික සන්ධානය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ … Continue reading A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

මීළඟ පළාත් පාලන ආයතන ජන්දය මිශ්ර ක්රමයකට පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතට, ස්තී්රන්ට 25%ක ආසන වෙන්කිරීමක් සිදුකරන ලෙසට සංශෝධන ගෙන එන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. පළාත් සභා මැතිවරණවලදී නාමයෝජනා ලබාදීමේ දී හා ප්රසාද ආසන ලබාදීමේ දී ස්තී්ර පුරුෂ සමාජභාවීය සමතුලිතාවයකින් යුතුව ආසන වෙන්කරන මෙන් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. දේශපාලනයේ … Continue reading දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

16 Days of Activism against GBV 2014 campaign

ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියාවන්ට එරෙහිව දින 16 යේ ගෝලීය ක්‍රියාමාලාව, ස්ත්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුකරන ප්‍රචණ්ඞ ක්‍රියා තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති සංසදයේ සමාජිකයින් විසින් අන් සංවිධානවලද සහයෝගයෙන් මෑතකදී සිදුකරන ලද වැදගත් කාර්ය්‍යක් ලෙස හැඳින්විය හැක. මෙම දින 16 යේ කාලසීමාව තුළ මෙම සංසදය විසින් නොයෙකුත් ක්‍රියාකාරකම් සහ … Continue reading 16 Days of Activism against GBV 2014 campaign

World Conference on Women’s Studies 2015

පළමුවන වන වාර්ෂික කාන්තා අධ්‍යයන පිළිබඳ ලෝක සමුළුව, 2015 මාර්තු මස 24 සහ 25 යන දිනයන්හි දී ශ්‍රී ලංකාවේ, කොළඹ දී පැවැත්වීමට නියමිතය. සමුළුවේ තේමාව ලෙස නම් කොට ඇත්තෙි “ස්ත්‍රී පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන වෙනස් කොට සැලකීම් තුරන් කිරිම’’ යන්නයි. මෙම සමුළුවේ මූලික අරමුණ වනුයේ කාන්තා අධ්‍යයන ක්ත්‍රරය තුළ සිදුකරන ලද ශාස්ත්‍රීය පර්යේෂණයන් … Continue reading World Conference on Women’s Studies 2015

Winners: WMC Short Film Competition 2014

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට තරඟයෙහි ජයග්‍රාහිකාවන් තෝරාපත් කරගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙවර තරඟය සඳහා නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් තිරපිටපත් එවා තිබුණ අතර ඔවුන් සියලු දෙනාගේ ම සහභාගිත්වය අප අගය කරමු. 2015 පෙබරවාරී මස කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය විසින් ‘කාන්තා අරගල සහ කාන්තා අභිමානය’ නමින් පැවැත්විමට නියමිත සාංවත්සරික ප්‍රදර්ශනය විවෘත … Continue reading Winners: WMC Short Film Competition 2014

Selected photographers: WMC Women’s photography exhibition 2014

තෝරාගන්නා ලද ඡායාරූපශිල්පීන් – විනිශ්චය මණ්ඩලයක් සමඟ සිදුකරන ලද පුඵල් ක්‍රියාවලියකින් පසු, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය 2014 වසර සඳහා පවත්වනු ලබන කාන්තා ඡායාරූප ප්‍රදර්ශනය සඳහා අයදුම් කරන ලද ඡායාරූප ශිල්පීන් අතරින් 25 දෙනකු තෝරා ගන්නා ලදි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, වසර 30 ක් පුරා ඉටුකළ තම සේවාව සැමරීම සඳහා, ශ්‍රී ලාංකික කාන්තාව ගේ අයිතිවාසිකම් මූලික … Continue reading Selected photographers: WMC Women’s photography exhibition 2014

Counselling for Intimate Partner Violence against Women

චූලනී කොඩිකාර සමීප සහකරු වෙතින් සිදුවන හිංසනයන්, තම පවුල හා මිතුරන්ගෙන් බැහැර තෙවන පාර්ශවයක් හා පැවසීමටත්, ඒ සඳහා විධිමත් ආයතනික පිහිටක් පැතීමටත් කාන්තාවෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙති. එයට හේතු වී ඇත්තේ, සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳ ගැටලූවක් වන බවට සිදු කෙරෙන දැනුවත් කිරීමේ වැඩමුළු, ප්්රකාශන හා මාධ්ය නිවේදන පැවතීමත්, එබඳු හිංසනයන්ට … Continue reading Counselling for Intimate Partner Violence against Women