WMC TikTok ‘‘සුරැකුම් වැඩ ගැන අලූතින් හිතමු’’
ගෙදර වැඩ බෙදාගෙන කරන – වැඩ පිඩනය අඩු කරන වෙනස්ම TikTok තරඟය ඔබ දැනටමත් විවිධ දේවල් ගැන TikTok හුඟාක් හදලා ඇති. එහෙනම් ටිකක් වෙනස් විදියෙ TikTok එකක් කරලා අපටත් එවන්න පුළුවන්ද? දිනපතා අපේ ගෙවල්වල කාන්තාවන් කිසිදු දීමනාවක් හෝ ගෙවීමක් නොලබා කරන සියලු ‘සුරැකුම් වැඩ’ ගැන TikTok එකක් හදලා එවන මෙන් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය හැටියට … Continue reading WMC TikTok ‘‘සුරැකුම් වැඩ ගැන අලූතින් හිතමු’’