Category: News

Samabima Supplement: මට ඕන ඇත්ත දැන ගන්න

මූලාශ්‍රය: සමබිම ඔබත් සාමාජිකත්වය දැරූ සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන විට දක්වා තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? සම්පූර්ණයෙන්ම අපිට සෑහීමකට පත්වෙනවා කියන්න බැහැ. මොකද මේ කාර්ය සාධක බලකාය පත් කරන්නේ ආණ්ඩුව විසින්මයි. මේ ක්‍රියාවලිය ඇතුලේ සිවිල් සමාජ නියෝජිතයන් හිටියත් මේ ක්‍රියාවලිය සිදුවෙන්නෙ ආණ්ඩුවේම අවශ්‍යතාවය … Continue reading Samabima Supplement: මට ඕන ඇත්ත දැන ගන්න

Samabima Supplement: පුද්ගලික නීති මානව හිමිකම්වලට යටත් විය යුතුයි

මූලාශ්‍රය: සමබිම පොදු නීතියක් රටක පවතින විට පුද්ගල නීති අවශ්‍යයි කියා ඔබ හිතනවද? පුද්ගල නීතියක් කියන්නෙ එක එක ජන කොටස්වලට තමන්ගේ ජීවිත කොහොමද සකස් වෙන්න ඕන තමන් කොහොමද පාලනය වෙන්නෙ ඕන කියන දේට අදාළව සකස් වුණ නීතියක්. ඒක හරියට බටහිර වෛද්‍ය ක්‍රමය වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් එකම රටක තිබෙනව වගේ දෙයක්. ඒ නිසා මම හිතනවා … Continue reading Samabima Supplement: පුද්ගලික නීති මානව හිමිකම්වලට යටත් විය යුතුයි

Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

මූලාශ්‍රය: සමබිම පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදුවූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදියට ඔබ කියවා ගන්නෙ කොහොමද? පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රටේ පැවති වාතාවරණය පිළිබඳවත් අදහසක් ඇතිවයි මේ දිහා බැලිය යුතු වෙන්නෙ. අපේ රටේ ජනවර්ග අතර විවිධ විදියේ ගැටුම් තිබුණ ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් සහජීවනයක් තිබුණා. නමුත් 2009 … Continue reading Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

Planning Meeting on the Preparation of a National Parellel Report for the Beijing+25 Review and the SDGs

Women’s rights activists and women’s organisations were invited for a consultation to provide inputs to the national parallel report of the Beijing + 25. At the consultation specific areas were identified from the guided questionnaire provided by the NGO CSW in New York. The NGO parallel reports will be submitted to UN Women and fed … Continue reading Planning Meeting on the Preparation of a National Parellel Report for the Beijing+25 Review and the SDGs

Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

මූලාශ්‍රය: සමබිම  සියලු දේශපාලනික අර්බුද, ත්‍රස්ත ප්‍රහාර කෙළවර කිසිදු බේදයකින් තොරව කාන්තාව පීඩාවට පත්ව ඇති බව මෙම සමාජ දේහය මැනවින් නීරික්ෂය කරන්නෙකුට පෙනී යයි. මෙවර සමබිමක ඇය තුළින් ‘ඇය’ ගැන කතා කිරීමට රංගනී ශිල්පිණි නිල්මිණි සිගේරා සමබිම හා එක්වුවාය.  නිල්මිණි සිගේරා, රංගන ශිල්පිණී අසන්ධිමිත්තා කියන්නේ සංකීර්ණ වගේම සුවිශේෂි චරිතයක්. චිත්‍රපටය සමඟ රට වටා සංචාරය කිරීමේදී … Continue reading Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

මූලාශ්‍රය: සමබිම පසුගිය 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ‘සාමය, අවිහිංසාව සහ සාමානාත්මතාවය’ සඳහා ස්ත්‍රීන් මැයෙන් මාධ්‍ය හමුවක් කැඳවීය. එයට කුමුදුනී සැමුවෙල්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, නෙයෙල් ක්‍රිස්ටීන් කන්‍යා සෙහොයුරිය, නීතිඥ එර්මීසා ටීගල් සහ මාධ්‍යවේදිනි දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහභාගී වූ අතර මෙම ලිපිය ඇය එහිදී දක්වන ලද අදහස් ඇසුරින් සකස් කරන ලදී. අවුරුදු විසිපහක මගේ ජනමාධ්‍ය ජීවිතය … Continue reading Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි

මූලාශ්‍රය: සමබිම වසර ගණනාවක් පුරා යුද සහ ගැටුම්වලින් විපතට පත් වූ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව, යුද තර්ජිත ගම්මානවල වැසියන්, දකුණේ හමුදා පවුල්වල කාන්තාවන්, 1987 ‐ 89 කාලයේදී විපතට පත් වූ පවුල්වල කාන්තාවන් ඇතුළු විවිධ වූ වින්දිත ජන කණ්ඩායම් සමග වැඩකරන මා අප්‍රේල් 21 දින සිදුවීම්වලින් විපතට පත්වූවන්ද පසුගිය 13 වන දින සිදුවූ ජාතිවාදී ගැටුම්වලින් … Continue reading Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි