Samabima Supplement: ප්රශ්නය තියෙන්නෙ ආගම එක්ක නෙවෙයි නීතිය එක්ක
මූලාශ්රය: සමබිම ඔබ ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ක්රියාකාරිනියක්. රටින් පිටස්තරව ඉඳිමින් ඔබ අපේ මුස්ලිම් සමාජය දකින්නේ කොහොමද? මම වසර විස්සක් වගේ කාලයක් තමයි ලංකාවෙන් බැහැරව ඉඳල තියෙන්නෙ. නමුත් කාන්තා ක්රියාකාරිනියක් හැටියට වගේම මුස්ලිම් කාන්තාවක් විදියටත් මම ලංකාවේ මුස්ලිම් සමාජයේ සිදුවන වෙනස්වීම්, ඔවුන්ට තමන්ගේ සමාජයේ හිමි තැන පිළිබඳ අවදියෙන් අවබෝධයෙන් ඉන්න කෙනෙක්. මම … Continue reading Samabima Supplement: ප්රශ්නය තියෙන්නෙ ආගම එක්ක නෙවෙයි නීතිය එක්ක