Samabima Supplement: මට ඕන ඇත්ත දැන ගන්න
මූලාශ්‍රය: සමබිම ඔබත් සාමාජිකත්වය දැරූ සංහිඳියාව උදෙසා ප්රවිචාරණ කාර්ය සාධක බලකා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන විට දක්වා තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? සම්පූර්ණයෙන්ම අපිට සෑහීමකට පත්වෙනවා කියන්න බැහැ. මොකද මේ කාර්ය සාධක බලකාය පත් කරන්නේ ආණ්ඩුව විසින්මයි. මේ ක්‍රියාවලිය ඇතුලේ සිවිල් සමාජ නියෝජිතයන් හිටියත් මේ ක්‍රියාවලිය සිදුවෙන්නෙ ආණ්ඩුවේම අවශ්‍යතාවය … Continue reading Samabima Supplement: මට ඕන ඇත්ත දැන ගන්න