Author: wnm@media

ජාත්‍යන්තර කාන්තා දිනය 2020

කාන්තාව සහ මාධ්‍ය සමුහිකය විසින් සංවිධානය කර ඇති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා උදේ 9.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී පැවැත්වේ. විද්වත් කථිකාවේ දයකකත්වය : Professor Deepika Udagama Professor Vishaka Suriya Bandara Senior Lecturer, Sanjeewani Rupasinha Lawyer, Radika Gunarathne Women Activist, Velayudan Jayachithra

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020 තේමාවන් 1. ගෙදර වැඩත් වැඩ 2. වැටුප් නොලබා ස්ත‍්‍රිය කරන සුරැකුම් වැඩවල වටිනාකම කෙටි චිත‍්‍රපට සඳහා තිර පිටපත් බාර ගන්නා අවසන් දිනය – 2020 පෙබරවාරි 20 දින හෝ ඊට පෙර තේමාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා Application form    Description on Unpaid care work Short film on Unpaid … Continue reading කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020

ස්ත්‍රීන් විසින් කරන සියලු සුරැකුම් වැඩ

ගෙදර වැඩ සහ සුරැකුම් වැඩ ගැහැණුන්ගේ වැඩයැයි වෙන් නොකර, ලබන්නාවූ නත්තල සහ නව වසර වෙනුවෙන් අප්‍රමාණව සිය කාලය මිඩංගු කර ස්ත්‍රීන් විසින් කරන සියලු සුරැකුම් වැඩ හදුනා ගනිමු. වටිනාකමක් දෙමු. වැඩ සමව බෙදා ගමු.

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !

සුමිකා පෙරේරා ශ‍්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරණයට තව ඇත්තේ දින කීපයකි. මේ සම්බන්ධයෙන් වූ දේශපාලන සංවාද, කතාබහ, සාකච්ඡුා කරලියට පැමිණියේ නාම යෝජනා බාරදීමටත් පෙර සිටය. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වන සමාජ සහ දේශපාලන කතිකාවයි. මේ කතිකාව අදවනවිට ඒකාධිපතිවාදය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද යන මාතෘකාව දක්වා කැටිවී තිබේ. තව වැඩි දවසක් … Continue reading සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවමු !

කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ ශ්‍රී ලංකාවේ කාන්තාව හා යුක්තිය සම්බන්ධ මෑත සිද්ධි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වති.

නොවැම්බර් 9, 2019 සමාජ සාධාරණත්වය හා මානව හිමිකම් පිළිබඳ කාරණාවල නියැලී සිටින කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ, ස්ත්‍රීවාදී ක්‍රියාකාරිකයෝ සහ විද්‍යාර්ථීයෝ වශයෙන් අපි, ශ්‍රී ලංකාව තුළ අප මුහුණ දෙන තීරණාත්මක කාරණා දෙකක් සම්බන්ධයෙන් අපගේ අඛණ්ඩ සැලකිල්ල ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු: කාන්තාවන්ට, අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට සහ පුද්ගලයන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයට අදාළ බරපතල ක්‍රියා ගැන ප්‍රතිචාර දැක්වීමට අධිකරණ ක්‍රියාදාමය … Continue reading කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ ශ්‍රී ලංකාවේ කාන්තාව හා යුක්තිය සම්බන්ධ මෑත සිද්ධි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වති.