Category: State & Politics

Consultation meeting (2010) on the CEDAW Shadow Report

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සීඩෝ විකල්ප වාර්තාව පිළිබඳ උපදේශන රැුස්වීමක් සෙන්වෝර් (ක්‍ෑභඋධඍ* ආයතනයේ දී 2009 අගෝස්තු 3 වැනිදා සංවිධානය කෙළේය. එම රැුස්වීමට කොළඹ සහ අවට ප‍්‍රදේශවල 2002-2009 කාන්තා ජාල සංවිධාන 50 ක පමණ පිරිසක් සහභාගි වූහ. එහිදී විකල්ප වාර්තාවේ පරිච්ෙඡ්ද කීපයක් සාකච්ඡුාවට ගනු ලැබිණ. සහභාගිවන්නන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර අවසාන වාර්තාවට ඇතුලත් කර ගැනීමට සටහන් කරගන්නා ලදී. … Continue reading Consultation meeting (2010) on the CEDAW Shadow Report

Media Campaign for increasing women’s participation at the 2010 Parliamentary Election

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂේත‍්‍රයේ සීමිත ස්ත‍්‍රී නියෝජනය ගැනත් 2010 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ස්ත‍්‍රී නියෝජනය වැඩි කිරීමටත් දැනුවත් කිරීමට පුළුල් මාධ්‍ය ප‍්‍රචාරක ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. රටේ ජන සංඛ්‍යාවෙන් 52%ක් ස්තී‍්‍රන් වුවද පසු ගිය පාර්ලිමේන්තු ඡුන්ද විමසීම්වලදී ස්ත‍්‍රීන්ට ලබාදී ඇති නාමයෝජනා ප‍්‍රතිශතය 6.6%ක් බව ඉස්මතු කෙරෙන දැන්වීම් ප‍්‍රධාන පෙළේ සිංහල, දෙමළ … Continue reading Media Campaign for increasing women’s participation at the 2010 Parliamentary Election

Media Briefing on Increasing Women’s Participation at the 2010 Parliamentary Election

මේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡුාවක් 2010 පෙබරවාරි 17 වැනි දින පැවැත් වූ අතර ඊට ප‍්‍රධාන සියලූ දේශපාලන පක්ෂ නියෝජිතවරු සහභාගි වූහ. එහිදී සාකච්ඡුාවට ලක් වූයේ ඡුන්ද විමසීම්වල දී ස්ත‍්‍රී නියෝජනයට අදාළ ප‍්‍රශ්න සහ විශේෂයෙන්ම ඉදිරියේ එළඹෙන පාර්ලිමේන්තු ඡුන්ද විමසීමේ දී ස්ත‍්‍රීන්ට ලැබෙන නාමයෝජනා සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳවය. එම සාකච්ඡුාවට සහභාගි වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර බස්නාහිර … Continue reading Media Briefing on Increasing Women’s Participation at the 2010 Parliamentary Election

Nominations and Votes for Women

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රී නියෝජනය 6%ට අඩුය. පළාත් සභාවල එම ප‍්‍රතිශතය 5% කි. පළාත් පාලන ආයතනවල නියෝජනය 2% කි. මෙම සංඛ්‍යාති දකුණු ආසියාවේ පහත්ම ඒවා වන අතර පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රීන් සඳහා නියමිත කෝටා ප‍්‍රමාණයක් නැති දකුණු ආසියාවේදී එකම රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. මෙවැනි පහත් මට්ටමේ නියෝජනයක් පැවතීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ ස්ත‍්‍රී අපේක්ෂිකාවන්ට ප‍්‍රමාණවත් නාමයෝජනා … Continue reading Nominations and Votes for Women

Women’s Convention 2010

2010 ජනවාරි 7 සහ 8 දිනවල පැවති ස්ත‍්‍රී සමුළුවට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ රට පුරා පිහිටි වෙනත් සංවිධාන 30 ක නියෝජිතයෝ සහභාගි වූහ. කොළඹ පැවත මෙම සමුළුව රටේ පවතින වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ස්ත‍්‍රීන් මුහුණපාන ගැටළු සාකච්ඡුා කිරීමේ වේදිකාවක් විය.

WMC 25th Anniversary

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 25 වසරක ක‍්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා ‘‘වෙනස් වන සිතුවිලි: ස්ත‍්‍රීන් සහ වෙනස් වන දැක්ම’’ යන තේමාව යටතේ ස්ත‍්‍රීන් අනෙකුත් අය ගැන සිතුම් වෙනස්කර ගන්නේ කෙසේද,  අනෙකුත් අය ස්ත‍්‍රීන් ගැන සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද සහ ස්ත‍්‍රීන් තමන් ගැන ඇති සිතුවිලි වෙනස් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ක‍්‍රියාකාරකම් ගණනාවක් සංවිධානය කෙරිණ. මෙහිදී ප‍්‍රධාන වූයේ … Continue reading WMC 25th Anniversary

Roundtable discussion on Women, Peace and Security in Sri Lanka

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 හා 1820 යෝජනා පදනම් කරගෙන ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්, සාමය සහ සුරක්ෂිතභාවය යන මැයෙන් වටමේස සාකච්ඡුාවක් සංවිධානය කෙළේය. මෙම රැුස්වීමේ දී ස්ත‍්‍රීන්ගේ ජාත්‍යන්තර විනිශ්චය කේන්ද්‍රයේ (ෂබඑැරබ්එසදබ්ක උදපැබ.ි ඔරසඉමබැ ක්‍ැබඑරු* ජ්‍යේෂ්ඨ වැඩසටහන් සහායකවරියක් තම අත්දැකීම් හුවමාරු කරගත්තාය. මෙම රැුස්වීමේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකාවේ දැනට පවතින සාමය හා සුරක්ෂිතභාවය … Continue reading Roundtable discussion on Women, Peace and Security in Sri Lanka

Consultation meeting on the CEDAW Shadow Report

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සීඩෝ විකල්ප වාර්තාව පිළිබඳ උපදේශන රැුස්වීමක් සෙන්වෝර් (ක්‍ෑභඋධඍ* ආයතනයේ දී 2009 අගෝස්තු 3 වැනිදා සංවිධානය කෙළේය. එම රැුස්වීමට කොළඹ සහ අවට ප‍්‍රදේශවල 2002-2009 කාන්තා ජාල සංවිධාන 50 ක පමණ පිරිසක් සහභාගි වූහ. එහිදී විකල්ප වාර්තාවේ පරිච්ෙඡ්ද කීපයක් සාකච්ඡුාවට ගනු ලැබිණ. සහභාගිවන්නන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර අවසාන වාර්තාවට ඇතුලත් කර ගැනීමට සටහන් කරගන්නා ලදී. … Continue reading Consultation meeting on the CEDAW Shadow Report