Category: State & Politics

Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

2009 ජුලි. ප‍්‍රාදේශීය මට්ටමේ තීරණ ගන්නා ආයතනවල ස්ත‍්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය වැඩිකිරීමේ අරමුණෙන් සාකච්ඡුාවක් යාපනයේ දී පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහයෝගයෙන් විලිදු සහ යාපනයේ ස්ත‍්‍රී සංවර්ධන කේන්ද්‍රය විසින් සංවිධානය කළ මෙම රැුස්වීමට අනුග‍්‍රහය ලැබුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි. යාපනය මහ නගර සභා ඡුන්දයේ දී තරඟ කරන ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් ඇතුළු ස්ත‍්‍රීන් 50 ක් මෙම රැුස්වීමට … Continue reading Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

Publication : Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඉන්ටර්නැෂනල් ඇලර්ට් සංවිධානයේ සහාය ඇතිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා අංක 1325 ක‍්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගයක් සකස් කරගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රීන්ගේ සාම ක‍්‍රියාකාරිත්වය සිතියම් ගත කිරීමේ සමීක්ෂණ අධ්‍යයනයක් ඇරඹීය. මෙම ව්‍යාපෘතියට ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රි කණ්ඩායම් හා ස්ත‍්‍රී සාම මුලපිරීම් හඳුනාගැනීම සහ ශ‍්‍රී ලංකාවේ තෝරාගත් ස්ත‍්‍රී සංවිධාන/ජාල සහ සාම මුලපිරුම් කණ්ඩායම් … Continue reading Publication : Strategic Mapping of Women’s Peace Activism in Sri Lanka

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2009 ජනවාරි – ජුනි කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2007 දී දියත් කළ මෙම ව්‍යාපෘතිය ඉන්පසු වසරවලදී ද එම අරමුණු සඳහාම පවත්වාගෙන එන ලදී. එම අරමුණු නම්, පළාත් පාලන ගැන ස්ත‍්‍රීන්ගේ දැනුම වැඩිකිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම, යහ පාලනයේ හැකියාව ලබාදීමයි. කුරුණෑගල, මොණරාගල හා බදුල්ල යන දිස්ත‍්‍රික්කවල තෝරාගත් පළාත් පාලන ආයතනවල නිරීක්ෂණ … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

“Women Together” Meeting

2009 ජුලි 08 වැනි දා ප‍්‍රකට ස්ත‍්‍රී සංවිධානවල ක‍්‍රියාකාරීන් ගණනාවක් කොළඹ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය දී ‘ස්ත‍්‍රීන් එක්ව’’ රැුස්වීමක් පැවැත් වූහ. එම රැුස්වීම සංවිධානය කරන ලද්දේ මුස්ලිම් කාන්තා හා පර්යේෂණ කි‍්‍රයාකාරී ජාලය (ඵඋඍ්ත්‍* හා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි. කාන්තාවෝ 24 ක් ඊට සහභාගි වූහ.

Media Statement- Protest letter on abduction of journalist Krishni Ifham

සිවිල් සමාජ සංවිධානවල ස්ත්රීන් බොහෝ දෙනෙක් 2009 ජුනි මාසයේ 24 වැනි දා මධ්යවේදිනී ක්රිෂ්නි ඉෆාම් පැහැර ගෙන යෑම හෙළා දකිමින් ප්රකාශනයක් සියලූ මාධ්ය ආයතනවලට නිකුත් කරන ලදී. එම ප්රකාශන සහ අදාළ ලිපි ලෙඛන සමඟ ඇත.

Meeting with Women’s Groups

2009 ජුනි 24 වැනි දා කාන්තාව හා මාධය සාමූහිකය විසින් කැඳවන ලද රැුස්වීමකට ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී සංවිධාන ගණනාවක ස්ත‍්‍රී කි‍්‍රයාකාරීහු තිහක් සහභාගි වූහ. සාකච්ඡුාවක ස්වරූපයෙන් පැවති එම රැුස්වීමේ දී අදහස් හා අත්දැකීම් හුවමාරුවක් මෙන්ම ස්ත‍්‍රීන්ට අදාළ ගැටළු ගණනාවක් සාකච්ඡුා වූ අතර ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගැන ද අවධානය යොමු විය.

Celebrating Women in Politics

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008/2009 පළාත් සභා ඡුන්ද විමසීමෙන් ජයග‍්‍රහණය කළ ස්ත‍්‍රීන්ට සුබ පැතීමේ රැුස්වීමක් සංවිධානය කෙළේය. එය 2009 ජුනි 3 වැනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. බටහිර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවලට තේරී පත් වූ නියෝජිතයෝ 11ක් එම රැුස්වීමට සහභාගි වූහ. ඡුයාරූප සඳහා මෙහි ක්ලික් කරන්න.

Meeting with Women’s Groups

2009 ජුනි 24 වැනි දා කාන්තාව හා මාධය සාමූහිකය විසින් කැඳවන ලද රැුස්වීමකට ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී සංවිධාන ගණනාවක ස්ත‍්‍රී කි‍්‍රයාකාරීහු තිහක් සහභාගි වූහ. සාකච්ඡුාවක ස්වරූපයෙන් පැවති එම රැුස්වීමේ දී අදහස් හා අත්දැකීම් හුවමාරුවක් මෙන්ම ස්ත‍්‍රීන්ට අදාළ ගැටළු ගණනාවක් සාකච්ඡුා වූ අතර ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගැන ද අවධානය යොමු විය.

Report on Women’s Representation in Local Government

කාන්තාව හා මාධය සාමූහිකය බදුල්ල පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රී නියෝජනය වැඩිකිරීම සහ යහ පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර ඇත.