Category: පුවත්

Felicitation ceremony for the women MPs of the 7th Parliament

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ‍්‍රී ලංකාවේ 7 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රීවරියන් 13 දෙනෙකු පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලදී. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා ප‍්‍රධාන අමුත්තා විය. සුමේධා ජයසේන, නිරුපමා රාජපක්ෂ, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, රෝසි සේනානායක, මාලනී ෆොන්සේකා, කමලා රණතුංග, තලතා අතුකෝරළ, ශ‍්‍රියානි විජේවික‍්‍රම, චන්ද්‍රානි බණ්ඩාර, අනෝමා ගමගේ, … Continue reading Felicitation ceremony for the women MPs of the 7th Parliament

Nominations and Votes for Women

ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ස්ත‍්‍රී නියෝජනය 6%ට අඩුය. පළාත් සභාවල එම ප‍්‍රතිශතය 5% කි. පළාත් පාලන ආයතනවල නියෝජනය 2% කි. මෙම සංඛ්‍යාති දකුණු ආසියාවේ පහත්ම ඒවා වන අතර පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රීන් සඳහා නියමිත කෝටා ප‍්‍රමාණයක් නැති දකුණු ආසියාවේදී එකම රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. මෙවැනි පහත් මට්ටමේ නියෝජනයක් පැවතීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ ස්ත‍්‍රී අපේක්ෂිකාවන්ට ප‍්‍රමාණවත් නාමයෝජනා … Continue reading Nominations and Votes for Women

Women’s Convention 2010

2010 ජනවාරි 7 සහ 8 දිනවල පැවති ස්ත‍්‍රී සමුළුවට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ රට පුරා පිහිටි වෙනත් සංවිධාන 30 ක නියෝජිතයෝ සහභාගි වූහ. කොළඹ පැවත මෙම සමුළුව රටේ පවතින වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ස්ත‍්‍රීන් මුහුණපාන ගැටළු සාකච්ඡුා කිරීමේ වේදිකාවක් විය.

National Consultation Meeting on Beijing +15
September 2009

SLWNGOF organized a National Consultation meeting on Beijing +15 at CENWOR on 24th September 2009. This was in preparation for the 2010 review of progress towards the Beijing Declaration and Platform for Action, and sharing the outcomes of the provisional level consultations, and to identify the successes and strategies to address challenges that remain in … Continue reading National Consultation Meeting on Beijing +15
September 2009

Awareness Building Programme 


A series of awareness building programmes were held in Nittambuwan, Puttlam, Mathugama, Horana, Kalutara, Hambantota, Rambukkana and Kandy. They focused on the government’s decision to impose restrictions on migration of women with children below 5 years of age and familiarized the participants on the report submitted to MWC by non governmental organizations regarding the protection … Continue reading Awareness Building Programme 


Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

2009 ජුලි. ප‍්‍රාදේශීය මට්ටමේ තීරණ ගන්නා ආයතනවල ස්ත‍්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය වැඩිකිරීමේ අරමුණෙන් සාකච්ඡුාවක් යාපනයේ දී පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහයෝගයෙන් විලිදු සහ යාපනයේ ස්ත‍්‍රී සංවර්ධන කේන්ද්‍රය විසින් සංවිධානය කළ මෙම රැුස්වීමට අනුග‍්‍රහය ලැබුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි. යාපනය මහ නගර සභා ඡුන්දයේ දී තරඟ කරන ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් ඇතුළු ස්ත‍්‍රීන් 50 ක් මෙම රැුස්වීමට … Continue reading Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

Media Statement- Protest letter on abduction of journalist Krishni Ifham

සිවිල් සමාජ සංවිධානවල ස්ත්රීන් බොහෝ දෙනෙක් 2009 ජුනි මාසයේ 24 වැනි දා මධ්යවේදිනී ක්රිෂ්නි ඉෆාම් පැහැර ගෙන යෑම හෙළා දකිමින් ප්රකාශනයක් සියලූ මාධ්ය ආයතනවලට නිකුත් කරන ලදී. එම ප්රකාශන සහ අදාළ ලිපි ලෙඛන සමඟ ඇත.

National Convention 2009

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තම හවුල්කාර ස්ත‍්‍රී සංවිධාන සමඟ 2009 පෙබරවාරි 6 සිට 8 දක්වා මහනුවර තිලංකා හෝටලයේ දී ජාතික සමුළුව පැවැත් වූයේය. දිවයින පුරා විහිදීඇතිි විවිධ කාන්තා සංවිධානවලින් පැමිණි 41 ක් සමුළුවට සහභාගි වූහ. මෙම රැුස්වීම නව අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමේ සාකච්ඡුාවක ආකාරයෙන් පැවති අතර අවධානය යොමු විය යුතු කරුණු රැුසක් ගැක කතාබහ … Continue reading National Convention 2009